වාහනේ ලක්ශ 100 වුනාට, සේල් එකට කෝස්ට් වෙන්නෙ කස්ටම් ඩියුටි එක විතරයි. ඒ කියන්නෙ ලක්ශ 60 කියමුකො. එතකොට ලක්ශ 60 + interest ගෙවන්න ඕන බැන්කුවට.
බැන්කු වලින් සේල් වලට මේ වගේ ලෝන් දෙන්නෙ වාහන ඉක්මනට විකුනන්න පුලුවන් නිසා, ඉතින් ලෝන් පීරියඩ් එකත් ගොඩක් පොඩී. උපරිම අවුරුද්දක් ඇතුලත ගෙවන්න ඕන ගොඩක්...