1. Harsh7046

    ප්‍රධාන පාර වලට ළඟින් ගෙවල් හදපු අය

    ලොකුවට බිත්ති බීම් වලට බලපෑමක් නෑ හරියට බේස් එකේ ඉදන් වැඩේ කලොත්. පොඩිවට ඉරි යනව කාලයක් යනකන්. ඊට පස්සෙ හරි. කන්ටේනර් වගේ යද්දි තමය් හොදටම දෙදරන්නෙ. AC, Soundproof නැත්නම් ඉන්න සෑහෙන්න අමාරුයි.
  2. Harsh7046

    ප්‍රධාන පාර වලට ළඟින් ගෙවල් හදපු අය

    අඩි 40 විතර ඈතින් තිබුනත් දෙදරන එක දැනෙනව :yes: . දූවිලි එනව ගෙදර එපා වෙන්නම :(:(:(:(. හදන්න කලින් තව පාරක් හිතන්න.
  3. Harsh7046

    දුරකථන අංක ජාල අතර හුවමාරු කිරීම

    Unlimited internet denna kiyala hemoma post karamu
  4. Harsh7046

    Questions Russian university apply help

    Don't go there unless you are doing medicine
  5. Harsh7046

    SLT internet usersලට සුභ ආරංචියක්! 😍

    Ow meka matath wenawa. Mun reeta slow karanawa dan :(
  6. Harsh7046

    Bluetooth mouse help

    Meka bluetooth da? Wireless da?
  7. Harsh7046

    Elephant Attack!!

    :shocked::shocked::shocked:
  8. Harsh7046

    Best broadband connection?????

    IMO nothing..
  9. Harsh7046

    Help to choose a monitor: Dell P2419H vs Asus VZ249H

    I'm using the Dell P2419H. So far no issue. 3 Years warranty nisa awulak ne. Nothing lasts forever ;)
  10. Harsh7046

    Next Level !!!

    :rofl: marketing dial ekak
  11. Harsh7046

    Toyota Axio 2017 එකක් ගත්තොත් මොකද..?

    daily driven nam awurudu 6 - 8 issues nethiwa use karanna puluwan. Godak duwapu nethi ekaknam okkoma scan, check karala ganna. Battery,ABS, Water Pump oya kiyana tharam awul yanne ne, eth awul giyoth ABS 75K - 100K yanawa. Battery 275 - 350K yanawa
  12. Harsh7046

    බල්ලෙක් හීරුවා අවුලක් වෙයිද

    හොස්පිටල් ගිහින් විදගනින්. පිටගැස්මට අනිවා විදගන්න
  13. Harsh7046

    හොදම යාලුවෙක්/BFF ඉන්නවද? - Loneliness

    හිටිය... මටම කෙලවගන එනකොට හලල දැම්ම. දෑන් introvert

    No contents