sirawata. wala balana ekath ath arinna lesima krame subscription ekak ganna eka. Mama pornhub ekak gatta giya awrudde. dan premium thiya nikan ekata yanneth na. oka wenawa godaaak film download kalamath. ekak wath balanna hithenne na.මම මාසයක් ට්රයල් අරන් බැලුවා. මම ආසම ඇඩ්වෙන්චර්, හොරර්, අක්සන් වලට. මොනා උනත් ඉන්ටර්නෙට් එකේ ඉන්න කාලේ බලල ගන්න. ගොඩක් දෙවල් අපි අසාවට ගත්තට පස්සේ එපා වෙනව. නෙට්ෆ්ලික්ස් උනත් එහෙමයි සතියකට එකපාරක් දෙපාරක් බලනවනම් පාඩුයි.![]()
well said..matath une okamai..aasawata gaththaමම මාසයක් ට්රයල් අරන් බැලුවා. මම ආසම ඇඩ්වෙන්චර්, හොරර්, අක්සන් වලට. මොනා උනත් ඉන්ටර්නෙට් එකේ ඉන්න කාලේ බලල ගන්න. ගොඩක් දෙවල් අපි අසාවට ගත්තට පස්සේ එපා වෙනව. නෙට්ෆ්ලික්ස් උනත් එහෙමයි සතියකට එකපාරක් දෙපාරක් බලනවනම් පාඩුයි.![]()
balanna time adui ban 
Netflix 990 eka dagatte mokatada dialog da? Eka home broadband package ekak nathuwa danna bane banMage SLT(1490/35GBPeak)+LankaBell(990/25GBPeak)+Netflix(990/month)=(60GBPeak+Netflix)/3470permonth
ඔකුන්ගෙ ඔය පෝස්ට් දාන උන් දන්නේ නෑ ඉස්සෙල්ල දාපු එක එක එක ශිෆ්ට් එකට වැඩට එන උන් එක එක ඒව දානව.Mulin 8k kiwwa passe 4k kiwwa Dan FHD kiyanwa anthimata SD kiyala JPEG kiyaida Dan na mun.
Sirawata mun joke kranwada Manda ekko dialog lagen jarawak kalada Manda.
who has subscribed to entertainment bundle?