1. BINGU_PUTHA

    විද්‍යාවට අහු නොවෙන විස්වාස!

    ඩාවින් පරිණාමය ගැන කතා කරන කොට DNA ගැන දන්නේ නැහැ. එයාටත් සමහර දේවල් ප්‍රශ්න තිබ්බ. පරිණාමයදී එක සත්ව කොට්ටශයකට වෙන කාටවත් නැති අලුත් වෙනස්කම් තියෙන්න පුළුවන්.සරල හේතුව (1) DNA copy කරන කොට වෙනස් කම් ඇති වෙනවා ඊලග පරම්පරාවට. ඒ නිසා අලුත් ලක්ෂණ සහිත සත්වයන් හැමවෙලේම බිහිවෙනවා (2) එම...
  2. BINGU_PUTHA

    විද්‍යාවට අහු නොවෙන විස්වාස!

    ඔය කියෙන දේවල් ඇත්ත. එක විද්‍යාවේම අය පිලිගන්නවා. එත් ඔවා ටික ටික විද්‍යාවෙන් හොයාගනිවී. ඉතිහාසය එක සනාථ කරලා තියෙනවා. මම කලින් කීවෙත් මිනිස්සු වගේ සංකීර්ණ ජීවියෙක් කොහොමද ඇති උනේ කියනේ දේ හිතාගන්න අමාරු උනාට, බොහොම මෑතකදී (last 200 years) evolution එක පැහැදිලි කරා. අලුත් දේවල් හොයාගන්නකොට...
  3. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    මම පොඩ්ඩක් ඔය ගැන හොයල බලන්නම්. අලුත් නුලක් හොදයි.
  4. BINGU_PUTHA

    විද්‍යාවට අහු නොවෙන විස්වාස!

    ඔව් එක ඇත්ත. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. නියුරෝන සහ මනස/consciousness ගැන ගොඩක් research කරනවා (it is a very active research area). මොලයේ නියුරෝන සහ මනස අතර ඍජු සම්බන්දයක් තියෙනවා. මම මේක ගැන කතා කරලා ඇති. ඒ අනුව මොලය මැරුනොත් මනසක් නැහැ කියන දේ වඩා තාර්කිකයි. අනික් අතට ඉතිහාසය දෙස බලන කොට...
  5. BINGU_PUTHA

    විද්‍යාවට අහු නොවෙන විස්වාස!

    observations ඍජු සහ වක්‍ර වෙන්න පුළුවන්. වක්‍ර එකට උදාහරණයක් තමයි virtual particals. අපිට ඒවා කෙලින්ම නිරීක්ෂණය කරන්න බැරි නමුත්, වෙනත් නිරීක්ෂණ මගින් support කරනවා. විද්‍යාවේ තියෙන ප්‍රබල දෙයක් තමයි ගණිතය. observations නැති උනත් ගණිතයෙන්, එහෙම දෙයක් තියෙන්න පුළුවන් කියල අනුමාන කරනවා...
  6. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    අපි කොහොමද දන්නේ අපිට පෙන දැනෙන කුලකයද, හිතින් මවාගත්ත වෙනත් කුලකයක්ද නිවැරදි කියල? (ඒ කියන්නේ විද්‍යාවෙන් හදුනාගන්න උත්සහකරන ද්‍රව්‍ය වලින් හැදුනු විශ්වය කියන කුලකයද, නැතිනම් මනසින් මවාගත්ත වෙනයම් කුලකයද නිවැරදි කියල කියන්නේ කොහොමද?)
  7. BINGU_PUTHA

    විද්‍යාවට අහු නොවෙන විස්වාස!

    හොද තර්කයක්. නමුත් එහෙම හිතුවොත් අන්තයක් උපකල්පන තියෙනවා. උදාහරණයක් විදියට වෙන තලයක අපිට නොපෙන්න්න මට එහායින් බුතයෙක් හෝ යකෙක්, හෝ ඩයිනසෝර් කෙනෙක් ඉන්න පුළුවන්. එහෙමනම් ඔය තුන්දෙනාගෙන් කවුරු ඉන්න පුළුවන්ද කියන එක ගැටළුවක් නේද? තුන්දෙනාම නොවෙන්නත් පුළුවන් නේද? ඒ නිසා විද්‍යාවට අසු නොවූ පමණින්...
  8. BINGU_PUTHA

    විද්‍යාවට අහු නොවෙන විස්වාස!

    බුදුදහම ලෝකෙම අල්ලලා කියන දෙයින් අදහස් කරේ, ලෝකයේ බහුතරයකට බුදුදහම සත්‍යයක් කියල අවබෝද කිරීම සහ ඔවුන්ට මාර්ගය කියා දීම . convince others that buddism is the correct path එහෙම දෙයක් අපිට පෙන්නේ නැහැ
  9. BINGU_PUTHA

    විද්‍යාවට අහු නොවෙන විස්වාස!

    නිවන් යයි කියන දේ ලබපු අය ඉන්නවනම්, අද ආගම් මේ තත්වයෙන් පවතින්නේ නැහැ. බුදුදහම ලෝකෙම අල්ලලා
  10. BINGU_PUTHA

    විද්‍යාවට අහු නොවෙන විස්වාස!

    නිවන් කියන දේ අවබෝද කරපු කෙනෙක් ඉන්නවනම්, අනිත් අයට පාර කියල දෙන්න පුළුවන්. බුදුදහම අනුව බුදුහාමුදුරුවෝ කරෙත් එකමයි. අනිත් අයට නිසි පාර කියල දෙන එක. විද්‍යාවෙත් වෙන්නේ එකයි. යම් කිසි දෙයක් අවබෝදුනම අනිත් අයට කියල දෙනවා. ඒ නිසා තමයි විද්‍යාව ඉතා කෙටි කලකින් මෙච්චර දුරකට ආවේ ඉස්සර ආගම් ගැන...
  11. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    ඉරෙන් එලිය හම්බවෙනවා. අපිට ඒක පෙනෙනවා. ඒ නිසා යම් දෙයක් පවතිනවා. විද්‍යාවෙත් ඔය කියන අදහස වගේ දේවල් තියෙනවා. උදාහරණයක් විදියට අපි සහ විශ්වය simulation එකක ප්‍රතිපල කියල. මේ ලගදිත් paper එකක් දමල තිබ්බ එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ කියල. එත් බහුතර අය simulation එක පිලි ගන්නේ නැහැ. තව මතයක්...
  12. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    මිලියන 3500-4000 විතර. ඒ කියන්නේ බිලියන් 3.5-4.0
  13. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    ලෝකය අසත්‍ය කියල බුදුහාමුදුරුවෝ කිව්වද? ඔය දහමේත් නැති විකාර.
  14. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    10^19 කියන්නේ අනුමාන කිරීමක්. අසන්න අගයක්. අගය කුමක් උනත් ඇති විශාල සංක්‍යාවක් . එක ගණනය කරපු විදිය, හේතු සාදක ඇතිව තියෙනවා. මට එකක් වරදක් පෙන්නෙන් නැහැ. බුදුහාමුදුරුවෝ හිටිය, එතුමාගේ පිරිස් හිටිය, දහමක් තිබ්බ කියල ඔබට විශ්වාසද?. ඔය විදියට හිතුවොත් එකත් බොරු වෙන්න පුළුවන් නේද?
  15. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    දිග video එකක් නිසා පස්සේ බලනවා පොලවේ ජීවය අවුරුදු මිලියන 4000 විතර. ලෝකයේ ජීවිත් 10^19 වගේ ඇති විශාල සංක්‍යාවක් ඉන්නවා. ඔය ඔක්කොම බොරු වෙන්න පුළුවන් කියලද ඔබ කියන්නේ ?. පොලවේ වයස ක්‍රම කීපයකින් නිර්ණය කරලා තියෙනවා. බොරු වෙන්නේ කොහොමද ? මච්චර ජීවින් පොලවේ නැද්ද? ඉන්නවනේ. අපිට පේනවනේ. අපිට...
  16. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    හොද තැනකට අපි අවා. quantum physics කියන්නේ ගොඩක් දෙනෙක් මතුපිටින් බලල වැරදියට තේරුම් ගන්න දෙයක්. විද්‍යාවෙන් Schrödinger's cat, double-slit experiment ගැන අර්ථ දැක්වීම් කිහිපයක් තියෙනවා. (1) Copenhagen Interpretation (2) Many-Worlds Interpretation (3) Quantum Decoherence (The interference...
  17. BINGU_PUTHA

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    ඔබ කියන හැමදෙයක්ම, බුදු දහමේ කරුණු කරනා සහ අර්ථ දැක්වීම්. එම කරනා තමයි සත්‍ය කියන උපකල්පනයේ ඔබ ඉන්නේ. මමත් ඔහොම තමයි කලින් හිටියේ. අපි පොඩ්ඩක් ඔය හිරවෙලා ඉන්න පෙට්ටියෙන් එලියට ඇවිල්ල, ලෝකය දෙස විවුර්තව බැලුවොත් අපේ අදහස් වෙනස් වෙනවා. ඔය විදියටම තමයි GOD ගැන ක්‍රිස්තියානි බක්තිකයන් විශ්වාස...
  18. BINGU_PUTHA

    ජනතාවට සහනයක් විදුලි බිල අඩු වෙයි

    විපතක් නේ වෙලා තියෙන්නේ දුක් විදින අවසන් පැය කිහිපය ...තව පෝය ....3,...2,1 ------ Post added on 1762269170
  19. BINGU_PUTHA

    අනුර ඔයාටත් යන්න වැඩේ කරනවා රාජ්‍ය සේවකයෝ...

    නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා
  20. BINGU_PUTHA

    මොකක්ද මේ "කඨිණය"...

    පැහැදිලිවම නැහැ. එත් ආගම්වල සංකල්ප observation, direct / indirect evidences, logical arguments වලින් නැති නිසා, විද්‍යාවේ පිළිගැනීමක් නැහැ. උදාහරනෙකට ඉර ඇතුලේ දෙවියෙක් ඉන්නවයි කිව්වොත්, කියන එක්කෙනා තමයි එක ඔප්පු කරන්න ඕනේ.

    No contents