logic සහ අනෙකුත් දේවල්වලින් (Empirical Evidence, Mathematics) පිට දේවල් තියෙන්න පුළුවන් කියල හිතුවොත්, ඕනේ දෙයක් හිතන්න පුළුවන්.
උදාහරනෙකට මම දැන් ඉන්න තැන දැන් දෙවියෙක්, වෙනයම් සතෙක්, බුතයෙක්, පිටසක්වල ජීවියෙක් ඇතුළු ඕනෑම දෙයක් ඉන්න පුළුවන් කියල උපකල්පනය කරන්න පුලුවන්. නමුත් එහෙම හිතන් දේ...