විද්‍යාවට අහු නොවෙන විස්වාස!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    නිවන් කියන දේ අවබෝද කරපු කෙනෙක් ඉන්නවනම්, අනිත් අයට පාර කියල දෙන්න පුළුවන්. බුදුදහම අනුව බුදුහාමුදුරුවෝ කරෙත් එකමයි. අනිත් අයට නිසි පාර කියල දෙන එක.
    විද්‍යාවෙත් වෙන්නේ එකයි. යම් කිසි දෙයක් අවබෝදුනම අනිත් අයට කියල දෙනවා. ඒ නිසා තමයි විද්‍යාව ඉතා කෙටි කලකින් මෙච්චර දුරකට ආවේ

    ඉස්සර ආගම් ගැන දැනුම (උදාහරණ ත්‍රිපිටකය, බයිබලය, කුරානය ) ඉතාම සීමිත පිරිසකට කොටු වෙලා තිබ්බේ. අද ආගම් ගැන තොරතුරු අන්තර්ජාලයේ ඕනේ තරම් තියෙනවා. තත්පරෙන් ගන්න පුළුවන්. මිනිස්සු කොටි ගනනකට access තියෙනවා. කෝටි ගනම් ආගම් ඉගෙන ගන්නවා. එත් නිවන් ලබුව වගේ එකෙන් ප්‍රතිපල ලබපු යයි කියන අය හොයාගන්න නැහැ. ආගම් තවම එකම තැන.
     
    • Like
    Reactions: kingcapton

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,247
    67,635
    113
    නිවන් කියන දේ අවබෝද කරපු කෙනෙක් ඉන්නවනම්, අනිත් අයට පාර කියල දෙන්න පුළුවන්. බුදුදහම අනුව බුදුහාමුදුරුවෝ කරෙත් එකමයි. අනිත් අයට නිසි පාර කියල දෙන එක.
    විද්‍යාවෙත් වෙන්නේ එකයි. යම් කිසි දෙයක් අවබෝදුනම අනිත් අයට කියල දෙනවා. ඒ නිසා තමයි විද්‍යාව ඉතා කෙටි කලකින් මෙච්චර දුරකට ආවේ

    ඉස්සර ආගම් ගැන දැනුම (උදාහරණ ත්‍රිපිටකය, බයිබලය, කුරානය ) ඉතාම සීමිත පිරිසකට කොටු වෙලා තිබ්බේ. අද ආගම් ගැන තොරතුරු ඕනේ අන්තර්ජාලයේ ඕනේ තරම් තියෙනවා. තත්පරෙන් ගන්න පුළුවන්. මිනිස්සු කොටි ගනනකට access තියෙනවා. කෝටි ගනම් ආගම් ඉගෙන ගන්නවා. එත් නිවන් ලබුව වගේ එකෙන් ප්‍රතිපල ලබපු යයි කියන අය හොයාගන්න නැහැ. ආගම් තවම එකම තැන.
    Prathipala lamabu aya innawa.hora hamuduruwo inna hinda dan video ekak wath danna be scam label eka wadinawa
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    Blood marrow
    Ice Cube Reaction GIF
     
    • Haha
    Reactions: ewijesekara

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Prathipala lamabu aya innawa.hora hamuduruwo inna hinda dan video ekak wath danna be scam label eka wadinawa
    නිවන් යයි කියන දේ ලබපු අය ඉන්නවනම්, අද ආගම් මේ තත්වයෙන් පවතින්නේ නැහැ. බුදුදහම ලෝකෙම අල්ලලා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නිවන් යයි කියන දේ ලබපු අය ඉන්නවනම්, අද ආගම් මේ තත්වයෙන් පවතින්නේ නැහැ. බුදුදහම ලෝකෙම අල්ලලා

    නිවන කියන්නෙම ලෝකෙන් මිදීම. ආයේ මොනා අල්ලන්නද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,247
    67,635
    113
    නිවන් යයි කියන දේ ලබපු අය ඉන්නවනම්, අද ආගම් මේ තත්වයෙන් පවතින්නේ නැහැ. බුදුදහම ලෝකෙම අල්ලලා
    Budunandurwo inna kalewath lokema alluwe ne.dan kohe allannda.sahenna innawa ban lankwe.eth hemotama kiyala dennath be.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අනිත් අයට පාර කියල දෙන්න පුළුවන්.

    පාර පැහැදිලිව තියෙනවා. කව්රුත් යන්නැහැ. නොයා නිකන් හිස් වචන කතා කර කර ඉදලා, රැට් රේස් එක දුවලා, මැරිලා යනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    බුදුදහම ලෝකෙම අල්ලලා කියන දෙයින් අදහස් කරේ, ලෝකයේ බහුතරයකට බුදුදහම සත්‍යයක් කියල අවබෝද කිරීම සහ ඔවුන්ට මාර්ගය කියා දීම .

    convince others that buddism is the correct path

    එහෙම දෙයක් අපිට පෙන්නේ නැහැ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බුදුදහම ලෝකෙම අල්ලලා කියන දෙයින් අදහස් කරේ, ලෝකයේ බහුතරයකට බුදුදහම සත්‍යයක් කියල අවබෝද කිරීම සහ ඔවුන්ට මාර්ගය කියා දීම .

    convince others that buddism is the correct path

    එහෙම දෙයක් අපිට පෙන්නේ නැහැ

    ඇයි එහෙම වෙන්න ඕනේ?

    අවුල තියෙන්නේ එහෙම නොවීමේ නෙමෙයි, 'අරක එහෙමනම් මේක මෙහෙම වෙන්න ඕනේ..' කියලා හිතෙන එකේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,239
    113
    Openai, chatgpt, Gemini LLM ඇතුළු අටෝරාසියක් ML models. හදපු එකාවත් දන්නේ නෑ උත්තරේ එන්නේ කොහොමද කියලා ඒත් ඔය වැඩ කරන්නේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මීට අවුරුදු 1000කට කලින් Radio, TV, Mobile තරංග විදියට රූප, සද්ද, ඩේටා Transmit කරන්ඩ පුලුවන්, ඒව ඇඟ හරහ පවා යනව කිව්වොත් ඒ කාලෙ මිනිස්සු ඌට පිස්සෙක් කියන්ඩ ඇති නේ.

    ඒ වගේ අපිට නොපෙනෙන තල, ජීවීන් මේ ලෝකෙ ඉන්ඩ පුලුවන්.
    හොද තර්කයක්. නමුත් එහෙම හිතුවොත් අන්තයක් උපකල්පන තියෙනවා. උදාහරණයක් විදියට වෙන තලයක අපිට නොපෙන්න්න මට එහායින් බුතයෙක් හෝ යකෙක්, හෝ ඩයිනසෝර් කෙනෙක් ඉන්න පුළුවන්. එහෙමනම් ඔය තුන්දෙනාගෙන් කවුරු ඉන්න පුළුවන්ද කියන එක ගැටළුවක් නේද? තුන්දෙනාම නොවෙන්නත් පුළුවන් නේද?

    ඒ නිසා විද්‍යාවට අසු නොවූ පමණින් යමක් සත්‍ය වන්නේ නැහැ, අසත්‍ය වන්නේ නැහැ. සත්‍ය වන්නේ යම්කිසි පැහැදිලි නිරීක්ෂණයක් උනොත් පමණයි
     

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    බුදුදහම ලෝකෙම අල්ලලා කියන දෙයින් අදහස් කරේ, ලෝකයේ බහුතරයකට බුදුදහම සත්‍යයක් කියල අවබෝද කිරීම සහ ඔවුන්ට මාර්ගය කියා දීම .

    convince others that buddism is the correct path

    එහෙම දෙයක් අපිට පෙන්නේ නැහැ
    බණ කියන ගොඩට ඇත්තටම වැටෙන කථා සිංහල නොවෙන්න පුළුවන්, හාමුදුරුවෝ නෙමේ වෙන්න පුළුවන් , කොටින්ම බෞද්ධ ලේබලේ නොවෙන්න පුළුවන්. සෝවාන් කියල නොදන්නා අය ඕන තරම් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ "අහන කෙනාට" සෙට් වෙන තැනක මතු වෙන්න පුළුවන් . බුද්ධ කියන්නේ call sign එකක් . වෙන label වලිනුත් ඒකම සෙල් කරනවා වෙන්න පුළුවන්.
    වෙලාවක් තිබ්බොත් බලන්න මේක කලින් එකට වඩා කොටයි

     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    වැඩේ වෙන්නෙ කොහොමද කියලා අපි නොදන්න ඒත් වැඩක් ගන්න පුලුවන් tools තියනවද උබ විස්වාස කරන!
    වැඩේ යටින් යනව .....
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Last year dadata cancer ekak haduna stage 4.api meethrigala gihin danayak dunna.Tawa eletronic items ehema kitchen ekata dunna inna hamduruwanta kema uyanna.dan cancer eka ne november weddi.
    Your immune system can take out cancer if it can detect it. Some cancers are good at hiding. A cell can upregulate MHC class 1 antigens in its cell surface if it is in trouble, like a DNA mutation so that the T cell can latch on to the cell and induce programmed suicide in the cancer cell (apoptosis). But some tumors can hide these MHC antigens by hoarding the proteins inside the cell. But if you are lucky by some chance the T cell manages to detect, it will make the tumor cells commit suicide, hence the mysterious remission of cancer sometimes. Making the immune system detect is actually the best way to kill a cancer and I believe they are researching on a vaccine that makes the T cell detect cancers better - possibly almost on the verge of a big breakthrough soon
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අද සමාජෙ ගොඩක් දේවල් විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරු නම් විස්වාස කරනවා අඩුයි හෝ නෑනෙ! ඒත්

    ඒක එහෙම නැහැ නේ. ගොඩක් මිනිසුන් විද්‍යාත්මක නොවෙන දේවල් දැඩිව විශ්වාස කරනවා නේ. අපි හොමෝටම දැනෙන ලෙහෙසිම උදාහරණය ආගම. අපේ ජීවිතවලට ලෙහන්න බැරි විදිහට එකතුවෙලා තියෙන්නෙ. ආගමක් අදහන්නෙ නැති අයෙක් උනත් සතුව යම් යම් "moral code" එකක් තියනවා විද්‍යාත්මකව ඔප්පු කරගන්න බැරි. නමුත් අපි ජීවත්වෙන්නෙ ඒ ආගම් හෝ code එක මත පදනම් වෙලානෙ.

    ආදරය, බැඳීම්, ආශාව, උවමනාව, හැඟීම් විද්‍යත්මකද? ඔය පහ අයින් කලොත් ඒ පුද්ගලයා සාමාන්‍ය මනුශයෙක් විදිහට පෙනෙයිද?

    වැඩේ වෙන්නෙ කොහොමද කියලා අපි නොදන්න ඒත් වැඩක් ගන්න පුලුවන් tools තියනවද උබ විස්වාස කරන!

    අපි කිව්වෙ scientific community හෝ expertsලද? නැතිනං විල්ල ප්‍රෝ ග්‍රීන්තන්ඩර් වගෙ individualලද?