කාලය වැය කරලා අදහසක් පල කල එකට ස්තුතියි!
සැබෑ පෙම්වතුන්ට පාර්ටි උවමනා නැතිබව ඇත්ත.ඒත් මේක ගැහැනියකගේ ජීවිතේ තරම්ම වටිනා අනඟි අවස්ථාවක්.හිත යටින් පුංචි හරි උවමනාවක් තියනවා ලස්සන මනමාලියක් වෙලා සමාජය ඉස්සරහා ඉන්න මොහොතකට හරි.මම හිතන්නෙ මෙයාලත් අනවශ්‍ය ශෝබන නැතුව පිලිවෙලකට ඒ කටයුත්ත කරලා දෙනවා.ඒක...