මේ මුලු ලෝකෙම ගෑණු හිතන්නේ පිරිම ගොඩක් දරදඩු හිත් උනුවෙන්නේ නැති, ලේසියෙන් අඩන්නේ නැති ජාතියක් කියල. සමහර පිරිම ඇති එහෙම. ඒත් සමස්තයක් ගත්තහම පිරිමි අපි තරම් අඩන, වේදනා විදින ජාතියක් නෑ බන්. ඒත් ඒ කදුලු වේදනාව පෙන්නන්න උත්සාහ කරන්නේනෑ ඒ තව පිරිමියෙක් ඉස්සරහ හෑල්ලු වෙයි කියලා. ඒත් මුලු රැයක්...