ලිප්ස්ටික් කියලා සුපර්ග්ලූ තොලේ ගාලා...

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ලිප්ස්ටික් කියලා සුපර්ග්ලූ තොලේ ගාලා...

    තොල් ආලේපන යැයි වැරදී සුපර්ග්ලූ දෙතොලේ ආලේපනය කරගත් කාන්තාවක් ගැන නවසීලන්තයේ ඩියුන්ඩින් වලින් වාර්තා වෙනවා. :lol:

    සුපර්ග්ලූ ආලේපනය නිසාවෙන් ඇයගේ දෙතොල් එකිනෙක තරයේ ඇලවී තිබෙනවා.
    කරන්නට දෙයක් නොමැති තැන පොලිස් හදිසි අනතුරු අංශය අමතා ඇතත් ඇයට ඇලවී ගිය තොල් නිසා තමාට සිදුව ඇති අකරතැබ්බය පවා විස්තර කර ගැනීමේ හැකියාවක් තිබී නොමැත. :lol:

    එහෙත් ඇමතුම ලබා ගත් පොලිස් නිළධාරියා විමසිලිමත් කෙනෙකු වීම නිසාවෙන් ඇයගේ නිවස සොයා පොලිස් නිළධාරීන් පිටත් කර හැර තිබෙනවා.:yes:

    එසේ පැමිණි පොලිස් නිළධාරීන් ඇයට සිදුව ඇති කරදරය වටහාගෙන ඇයව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුනා. රෝහලේදී වෛද්‍ය වරුන් විසින් ඇයගේ දෙතොල් යථා තත්ත්වයට පත්කිරීමට සමත්ව තිබෙනවා.:P

    paparasinews
     
    Last edited by a moderator:
    • Like
    Reactions: djjaya

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    320px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    තවම ඉවර නෙහෙ තම්බි පාතාලය තව එනවා තව එනවා
    :angry::angry:
    carlton010gossiplanka.JPG


    ඉවරි කිවූවට ඉවරම නැහැ :yes::yes::yes:

    අපිව බලාගන්න බේබි මාතියා ඉන්නවා..

    :D:D