:no::no::no::no::no:
අවුරුදු රබන් පද
බක් මහේ නැවුම් පරිසරය, අවුරුදු සිරියෙන් ඔකඳවත් වෙත්ම ඈත එපිට පිටිසර ගම්මානයන්හි ගැමි සුරතලියන් ගේ, සුකොමල සිව්මැලි දැත් වල සුමුදු සිනිඳු රතැඟිලි තුඩුවලින් හැඩවෙන ඉමිහිරි සුමිහිරි රබන් හෙŒ රාවයත්, ඔවුන්ගේ මුවින් ගිළිහෙන රබන් කවියේ ගීත නාදයත්, බක් මහේදී...