ජන ජීවිතය හා ජෝතිෂ්ය
ගොවිතැන් කටයුතු සදහා යාමට රාහු කාලය හා සෙනසුරු හෝරාව මග හැරිම
පුරන් කුබුරු අස්වැද්දීම සදහාත් ,දිය බැදීම කේත හාන්නට හරක් බැස්සවීම හා සබැදි සියලු කටයුතුත් අවසන් වරට බැත ගෙට වැඩ ම වුයේද නැකතට වීම
සද ඇති දිනවල පැල කිරීමට වී දියේ නොදැමීම (බෝල් වන බව අවබෝද කරගෙන තිබිණි)...