ජ්‍යෝතිශ ෆැක්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුද්දියෙක් හොයාගන්න නෑ නෙ. :D උගේ කට වහන්න පුළුවන් ඔරිජිනල් සුද්දීයෙක්ට විතරයි. :yes:
    කේන්දර කියන්නෙ තනිකර බොරුවක් මන් කියන්නම් උඹ සුද්දියෙක් ගැන දාල තියන හින්ද ඒ සම්බන්ධ කතාවක්ම. මගෙ යාලුවෙක් ජර්මන් කෙල්ලෙක් එක්ක සෙට් උනා. මාරම ලස්සන කෙල්ලෙක්. ඌට ඒ කෙල්ලෙ ගැලපෙනව කියල අපිට දැක්ක ගමන් තේරුනා. ඒ වගේම කොල්ලට මාරම ආදරෙයි. ඒත් කොල්ලගෙ අම්ම ලෙඩේ දාල කේන්දර බලන්න ඕන කිව්ව. ජර්මන් කෙල්ලන්ට ඉතින් කේන්දර නෑනෙ ඉතින් උපන් වෙලාව ඉල්ලගෙන බලල කිව්ව පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ කියල කොල්ලගෙ අම්ම කිව්ව මේ මගුල කරන්න දෙන්නෙම නෑ කියල. ඊට පස්සෙ ලංකාවෙන් පට්ටම පජාත කෙල්ලෙකුත් හොයල තිබ්බ කොල්ලට. ඒ උනාට ඔය ජර්මන් කෙල්ල එක්ක සෙට් වෙච්ච අපේ බුවා ලංකාවෙ කෙල්ලො බදියිද? ඌ මොලකාරය ඌ පැනල ගියා කෙල්ලත් එක්ක. පස්සෙ ජර්මන් වලට විස හදාගෙන පදිංචි වෙලා මාරම ලස්සනට ඉන්නව. උගෙ අම්ම දැන් කතාකරන්නෙවත් නෑ පජාත වෙලා ඉන්නව. ඒත් කොල්ල දැන් සුපිරිම ජීවිතයක් ගෙවන්නෙ. කෙල්ල මාර ආදරෙයි ඌට.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Atheists never belong to the idiots category. it is religious people who are idiots.

    උබ දන්නා ලබ්බ
    මම නොදන්නා දෙයක් වැරදි කියල කියන්න මට බැහැ .
    එක තමා ඇත්ත .ඉගෙන ගනින් ඊට පස්සේ ඇත්ත නැත්ත බලන්න්න පුළුවන්
    පාරා විද්‍යාවන් කාටවත් අවබෝද කරලා දෙන්න හෝ එක ගැන තර්ක ක‍රන්නේ නැහැ .එක හරි විහිළුවක්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113


    parascience
    the study of subjects that are outside the scope of traditional science because they cannot be explained by accepted scientific theory or tested by conventional scientific methods
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]බෞද්ධ සාහිත්‍යය ඉතිහාසය හා ජෝතිෂ්‍යය [/FONT]
    [FONT=&quot]බෞද්ධ සාහිත්‍යය තුල විටින් විට ජෝතිර් විද්‍යාවේ බාවිත හමුවේ ඒවා මෙසේ පෙළ ගැස්වීමට හැකිය .[/FONT]

    • [FONT=&quot]උපන් දවස හා වෙලාව උපයෝගී කරගෙන මිනිසාගේ දෛවයේ ස්භාවය පල කිරීම (උම්මග්ග ජාතකය )[/FONT]

    • [FONT=&quot]කටහඩ අනුව පුද්ගලයා කෙබදු කෙනෙක් දැයි පැහැදිලි කිරීම (කුම්භ ඝෝෂක කතා පුවත)[/FONT]

    • [FONT=&quot]නිමිති බලා දෛවය සකස් කර ගැනීමේ පෙර නිමිති ප්‍රකාශය (චුල්ල සෙට්ටි ජාතකය )[/FONT]

    • [FONT=&quot]සිදුහත් කුමරා මව්කුස පිළිසිද ගැනීම හා උත්පත්තිය අදාල පලාපල විවරණය [/FONT]

    • [FONT=&quot]නම් තබන දින ශරීර ලක්ෂණ බලා පාලාපල කීම (සියුම් බව හා තික්ෂණ ශීලි බව නිසා බුදුවන බව පැවසීමට කෝන්ඩඤ්ඤ බමුණාට හැකි වීම )[/FONT]

    • [FONT=&quot]උන්මාද චිත්‍රා ගේ පුතනුවන් මාමා වරුන් මරා රජ වන බව පැවසීම [/FONT]

    • [FONT=&quot]සිරිසගබෝ කතා පුවතේ පා තබන හඩ විශ්ලේශනය කර අන්ද බමුනා ගේ ප්‍රකාශය [/FONT]

    • [FONT=&quot]තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගේ දක්ෂකම් [/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]ජන ජීවිතය හා ජෝතිෂ්ය [/FONT]

    • [FONT=&quot]ගොවිතැන් කටයුතු සදහා යාමට රාහු කාලය හා සෙනසුරු හෝරාව මග හැරිම[/FONT]

    • [FONT=&quot]පුරන් කුබුරු අස්වැද්දීම සදහාත් [/FONT],[FONT=&quot]දිය බැදීම කේත හාන්නට හරක් බැස්සවීම හා සබැදි සියලු කටයුතුත් අවසන් වරට බැත ගෙට වැඩ ම වුයේද නැකතට වීම [/FONT]

    • [FONT=&quot]සද ඇති දිනවල පැල කිරීමට වී දියේ නොදැමීම (බෝල් වන බව අවබෝද කරගෙන තිබිණි)[/FONT]

    • [FONT=&quot]සද ඇති දිනවල ගස්කපා දැව ලබා ගත් විට ඒ දැව දිරා පත්වීම හා ගුල්ලන් ගැසීම වැඩි බව[/FONT]

    • [FONT=&quot]චන්ද්‍රයා භුමියේ සිටි යදි කරන කටයුතු අසාර්ථක වීම [/FONT]

    • [FONT=&quot]ඉරිදා හෝ අගහරුවදා අස්ලිය [/FONT],[FONT=&quot]මුල [/FONT],[FONT=&quot]මා නැකත් වලින් හිරු අවරට යන හෝරාවේ අල වර්ග සිටුවීමත් ඉතා හොද පලදාව ලබා ගැනීම [/FONT]

    • [FONT=&quot]ඉපදුනු වෙලාවේ සිට මරණය දක්වා නැකත් අනුව කටයුතු කිරීම [/FONT]

    • [FONT=&quot]සියලු වෙදකම් නැකත් අනුව සිදුකිරීම [/FONT]

    • [FONT=&quot]සදට පුදින ගොයම් බෝල් වන බවත් [/FONT],[FONT=&quot]අදුම වැඩි වන බවත් [/FONT],[FONT=&quot]පිස්සු තදවන බවත් හදුනා ගැනීම [/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජීවිතය හා ග්‍රහයෝ පොතෙන්

    ජීවිතය සහ ග්‍රහයෝ (හෙන්දිරික්ද සිල්වා හෙට්ටි ගොඩ )

    11owRwhl.png


     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අබිනව ලිත් හෝඩිය හා මුහුර්ත සාධනය (බලංගොඩ ආනන්ද මයිට්‍රි හිමි )
    CoXoHdjl.png
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    You just proved my above statement ...:lol: :lol:
    මන් හැමදාම මේ එළැකිරියෙ මොලෙන් කතාකරපු එකෙක්. උඹල වගේ හරක් තමා මැද්දට පැනල ගොන් කතා කියල අන්තිමටම ඇපත් නැතුව පජාත වෙලා ගියේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් හැමදාම මේ එළැකිරියෙ මොලෙන් කතාකරපු එකෙක්. උඹල වගේ හරක් තමා මැද්දට පැනල ගොන් කතා කියල අන්තිමටම ඇපත් නැතුව පජාත වෙලා ගියේ.

    Yeah.. like that 'adsense' incident right?....:rolleyes: :rolleyes:
    remember ...?:lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මන් හැමදාම මේ එළැකිරියෙ මොලෙන් කතාකරපු එකෙක්. උඹල වගේ හරක් තමා මැද්දට පැනල ගොන් කතා කියල අන්තිමටම ඇපත් නැතුව පජාත වෙලා ගියේ.

    ඇත්ත ඇත්ත උඹ හොඳ එකා :baffled: :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරියට ස්වර්ගයේ ඉන්න කන්යාවියෝ වගේ :yes:

    සුවර්ගෙ ඉන්න කන්‍යාවියො හිටිය කියන්න සාක්ශියක් නෑනෙ කුරානෙ දෙවි කෙනෙක් ලිව්ව කියන්න තරං සංකීර්ණත්වයක් නෑනෙ ඒ වුනාට ඉස්සර ඉන්දියාවෙ එහෙම හිටපු සෘශිවරු කරපුව තියෙනවනෙ ඒ මිනිස්සු හොයාගත්ත දේවල් තියෙනවනෙ අපිට ඒව කලේ කොහොමද කියල හිතන්නවත් බැරි :yes: :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුවර්ගෙ ඉන්න කන්‍යාවියො හිටිය කියන්න සාක්ශියක් නෑනෙ කුරානෙ දෙවි කෙනෙක් ලිව්ව කියන්න තරං සංකීර්ණත්වයක් නෑනෙ ඒ වුනාට ඉස්සර ඉන්දියාවෙ එහෙම හිටපු සෘශිවරු කරපුව තියෙනවනෙ ඒ මිනිස්සු හොයාගත්ත දේවල් තියෙනවනෙ අපිට ඒව කලේ කොහොමද කියල හිතන්නවත් බැරි :yes: :yes:

    මුහම්මද් තුමා (අල්ලාහ් ගෙ කරුණාව එතුමාට ලැබේවා :love:) ඕව ඔක්කොම අත්දැකලා තියෙන්නෙ කෙලින්ම මැසේජ් එක ආවනේ උඩින්. ආය ඊට වඩා සාක්කියක් මොකටද. කුරාණේ තියෙන ජාතිත් ඉතින් ඒ කාලේ කාන්තාරේ ඔටුවෝ දක්කපු කෙනෙක් එහෙම ලීවේ කොහොමද කියල හිතාගන්න බෑ නෙ.