මටත් වීස් එක පොඩි කලෙ තිබ්බ.:nerd: දැනුත් අපහු අවිත් ටිකක්. :no: මව දැන් ටිකක් මහත් වෙලා හිටියට වඩා. මම පොඩි කලෙ මහතයි. එ කලෙ මට වීස් එක වැඩි හොදටම. මම සෙල්ලම් කරල ඇග බස්සල නීරොගිව හිටිය. ඒ කලෙ මට ලෙඩ නෑ මුකුත්, ව්ස් එක නැතිම වෙලා තිබ්බ.
අයෙත් ජොබ් එකත් එක්ක මහත් වෙන්න ගත්ත.
දැන් ටිකක් පොඩි කලෙ...