දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය ගැන සමීක්ෂණ

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මන්නම් මචන් එක පාරක් ඇඟිල්ලක් කැඩිලා දේශීය වෙදකමෙන් බෙහෙත් ගත්ත ඇරෙන්න වෙන බෙහෙත් අරගෙන නෑ. ඒ පාරනම් නිට්ටාවට සුවවුනා. බටහිර බෙහෙත් අරගෙන තිබ්බත් ලොකු ලෙඩකට නෙමෙයි. එක හින්දා ඔකේ ලියන්න දෙයක් නෑ මචන්.

    උඹ කරන්න යන්නේ හොඳ වැඩක් කියලා හිතෙනවා. සමීක්ෂණයෙන් පස්සේ උඹ මොකද කරන්න හිතන් ඉන්නේ මචන්? අර කලින් කෙනෙකුත් කියලා තියනවා වගේ මේ පිලිබ්නදව පර්යේෂණ කෙරෙනවා මදි.
     
    • Like
    Reactions: AspenK

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0

    ලියන්න දෙයක් නෑ මචන්... ඔය මෙතන අදහස් දක්වපු එක වටිනවා... අනික ඔය කියල තියන ටික යම්කිසි විදියකින් වැඩේට...

    සමීක්ෂණයෙන් පස්සේ මචන් පොඩි වැඩක් කරන්ඩ හිතන් ඉන්නවා.. නමුත් මචන් මේ විදයට සමීක්ෂණය කරලා මදි බන්.. මේ වැඩේට මම එලියට බැහැල ගෙවල් ගානේ ගිහින් වගේ අහන්ඩ ඕනේ එකක් බන්.. ඉතින් මේ වැඩේ ආරම්බය විතරයි මේ.. හොද දෙයක් කරන්ඩ බලනවා මචන්...

    ගොඩක් ස්තුත්යි මචන් රේප් ++
     
    • Like
    Reactions: ^Chamith^BE_ONE

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    මමත් දැම්මා ඕන්න, නම නම් දාන්න අමතක උනා. ගෙස් කරපන් බලන්න මගේ එක :D

    ගොඩක් ස්තුත්යි අයියේ... ඔයා දාල තියෙන්නේ අර ඔයාගේ යාළුවගේ ගෙදර ආයුර්වේද ගෙදරක් කියල තියන එක නේද.. rs 100 ට අරිශ්ටේ බොනවා කියල තියෙන්නේ :)
    අයියට පුලුවන්නම් මේක දන්නා කියන යට දෙනවද fill කරන්ඩ
    රේප් ++
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    deshiya wedakama dan hsriyata karana aya hoyaganna amarui
    habai niyama akarayata karana aya gen beheth kalayak thisse araganna puluwannam lede nittawatama hodawenawa,
    eg ; mage ammage danisse wathra kiyala eka ayn karanna haduwa amma bayata dunne naha, Eth sinhala wedakamen thel saththuwa ha kashaya walin e dekala
     
    • Like
    Reactions: AspenK

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    deshiya wedakama dan hsriyata karana aya hoyaganna amarui
    habai niyama akarayata karana aya gen beheth kalayak thisse araganna puluwannam lede nittawatama hodawenawa,
    eg ; mage ammage danisse wathra kiyala eka ayn karanna haduwa amma bayata dunne naha, Eth sinhala wedakamen thel saththuwa ha kashaya walin e dekala
    enna ehema honda ayawa hoyaganna ekath me sameekshnaye saha eeta passe diyath karanda yana wadapiliwele kotasak sahoo...
    ගොඩක් ස්තුත්යි සහෝ... රේප් ++
    ගොඩක් ස්තුත්යි සහෝ... රේප් ++
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ලියන්න දෙයක් නෑ මචන්... ඔය මෙතන අදහස් දක්වපු එක වටිනවා... අනික ඔය කියල තියන ටික යම්කිසි විදියකින් වැඩේට...

    සමීක්ෂණයෙන් පස්සේ මචන් පොඩි වැඩක් කරන්ඩ හිතන් ඉන්නවා.. නමුත් මචන් මේ විදයට සමීක්ෂණය කරලා මදි බන්.. මේ වැඩේට මම එලියට බැහැල ගෙවල් ගානේ ගිහින් වගේ අහන්ඩ ඕනේ එකක් බන්.. ඉතින් මේ වැඩේ ආරම්බය විතරයි මේ.. හොද දෙයක් කරන්ඩ බලනවා මචන්...

    ගොඩක් ස්තුත්යි මචන් රේප් ++

    එල මචන්. කවුරුහරි මේ ගැන මහන්සිවෙලා වැඩකරනවා කියන්නේ අගය කරන්න ඕන දෙයක්. වැඩේ සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මං සුබපතනවා.
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    thank u machan rep++
    එල මචන්. කවුරුහරි මේ ගැන මහන්සිවෙලා වැඩකරනවා කියන්නේ අගය කරන්න ඕන දෙයක්. වැඩේ සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මං සුබපතනවා.

    sthuthyi yaaluwa... :)