මම ඊයේ 1වෙනි හරස් වීදියෙන් CCTV සම්පුර්ණ කිට් එකක්ම ගත්තා... 4ch DVR, 500GB HDD, 900TVL outdoor camera 4units , wire 100m එක්ක අවශ්‍ය සම්පුර්ණ දේවල් ටික (මොනිටරය නැතිව).... අවරුදු දෙකක වොරන්ටියක් එක්ක අඩු කරලා අඩු කරලා රු.27,000/= ට ගත්තේ...
ගත්තේ ලාස්ට් චාන්ස් එකෙන්... කොටුව පැත්තෙන් ඇතුලට...