කොම්පියුටර් හින්ද වුනු ආතල් සිද්දි|post your sweet memories

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අදුරන අයියා කෙනෙක්ගේ ගෙදරට ගියා උගේ 2 86 එක හදන්න .තනිකර dos වලින් යන්නේ .windows 3.1 install කරලත් තිබ්බා .පොරගේ hard එකේ අවුලක් තිබ්බේ .තනිකර bad sectors පුරෝලා .මම ගිහිල්ලා scandisk ,chkdsk අන්තිමට fdisk එකත් run කරා .කෙල උනා කියපල්ලකෝ තාප්පෙට .අරූට තියෙන මගුලත් නැති උනා .hard disk එකේ data copy කරන්නම බැරි සීන් එකක් ආවා .අන්තිමට boot disk එකක් මගේ එකෙන් හදලා diskette දාන්න විතරක් සෙට් කරලා දුන්නා .පට්ට නෝන්ඩිය .

    3.1 5.25 තඩි ෆ්ලොපි 7 ද කොහෙද නේද ආවේ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    CorD SaC:20139419 said:
    මැශින් එකක් ගෙනාවා,මෙලෝ දෙයක් දන්නෙ නෑ..උඩහ අයියගෙන් තමා මුලින්ම අහ ගත්තෙ..දවසක් ගේමක් ගගහ ඉඳා සාලෙට ගිහින් එන්ඩ ගියා..ඇවිත් බලද්දි ස්ක්‍රීන් එක කට්ට කලුයි..මම බය වෙලා උඩහ අයියට කතා කලා..මූ කියාපිනෙ "ආ බයවෙන්ඩ එපා ඒ Screensaver කියලා :(
    aquarium කියලා පට්ට screen saver එකක් තිබුණ නේ ඒ කාලේ....මාලු සෙට් එකක් ඉන්නෙ
     
    • Like
    Reactions: TWishwadeepa

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඇයි බොලේ මම A/L කරන කාලේ බන් 2001 වගේ ස්කොලේ කොම්පියුටර් රෑම් එක ඉස්සරහම තමයි අපේ ක්ලාස් එක තිබුනේ ඉතින් ඔකේ ඉන්න සර් එහෙම එක්ක මොකක් හරි කයියක් ගහල ඔකට රින්ගන්න තමා හදන්නේ මිනිහත් කපටිය දවසක් කොහොමහරි ඔකේ කාපට් මාරු කරන්න වෙලා අපි තුන් හතර ද්‍ර්නෙක් එන්න කියල සර් අපිව ඇතුලට ගත්ත කියහන්කො........

    හෆ්ෆා ඉතින් අපි හිතුව අනිවා අදනම් ඔක පොඩ්ඩ්ක ඉල්ල ගන්න පුලුවන් වෙයි කියල ඉතින් අපිත් වැඩේ ඉවර වෙලා ඇබරි අබරි ඉද්දි සර් කියපි විනාඩ් 20 ක් ඉදල යන්න කියල හම්මේ ඉතින් දෙයියෝ දුන්න වගෙ නෙ බන්
    මමත් පකය වගේ කොහොම හරි ඔන් කරල ඔබ ඔබ හිටිය කියහන්කෝ කියල වැඩ්ක් නෑ බන් ....
    ඔහොම ටික වෙලාවක් ඉදල මම බලද්දි හිටපු උන් සෙරම ගිහින් මම විතරයි...හම්ම හීන් දාඩ්ය දැම්ම
    පීරියඩ් 2ක්ම ගිහින් කියහන්කෝ...
    හුකා..... ටක් ගාල එලියට පැන්න .පන්තියේ ටීජ උගන්නනව මම විතරක් නෑ
    හෆ්ෆ ඇතුලට යන්නත් බෑ අනිව කේස් එකක්....
    මොන හු**** හරි කියල ගියා ඇතුලට ..
    අම්ම... එන්නත් කලින්ම කියපි පොත් ටිකත් අරන් පිනා ගාවට යන්න කියල....

    ඉතින් මමත් ඔෆිස් එකට ගියා වෙවුල වෙවුල.
    පිනා නෑ....
    පොඩ්ඩක් එලිය බලද්දි බුවා ඉන්නව එලියේ මම ලගට ගියා විතරයි මතක බන්...

    කම්බුල් දෙකට කලුවරේ අකුනක් වගේ වැදුන කියහන්කෝ...
    ඔන්න කොම්පීටර් හින්ද මට උන ඇබැද්දිය බන්...
     
    • Sad
    Reactions: TWishwadeepa

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම ඉස්සෙල්ලම අතගාල තියෙන්නේ මේ වගේ කොම්පියුටර් එකක්....

    commodore_plus4.jpg


    ඊට පස්සේ 286 / 386 / 486 පෙන්ටියම්

    වයිෆ් හම්බුනේ ඔෆ්ෆිස් එකේදී cyrix එකක් අසේම්බල් කරලා දීල... එකේ ට්‍රබල් ෂූටින්ග් වලට ගියාට පස්සේ.... :P
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මම ඉස්සෙල්ලම අතගාල තියෙන්නේ මේ වගේ කොම්පියුටර් එකක්....

    commodore_plus4.jpg


    ඊට පස්සේ 286 / 386 / 486 පෙන්ටියම්

    වයිෆ් හම්බුනේ ඔෆ්ෆිස් එකේදී cyrix එකක් අසේම්බල් කරලා දීල... එකේ ට්‍රබල් ෂූටින්ග් වලට ගියාට පස්සේ.... :P
    Ita psse uba shape eke wife geth atagawada...:rofl::rofl::rofl:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අපි ඕ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙ ..ඉස්කෝලෙ යාලුවෝ සෙට් එකක් අපේ දිහා ආව..වැඩිපුරම සෙට් එක හිටියේ මැසිම ලග තම..පිස්සු කෙල කෙල ඉන්ටනෙට් අරව මෙව්ව තිබ්බෙත් නෑනෙ, ඔය ජී ටී ඒ අනන් මනන් ගේම් ගස

    ගසා හිටියේ..කන්ඩ බොන්ඩවත් සිහියක් තිබුන් නෑ...ඒ අස්සේ එකෙක් සින්දුවක් කියනවා හෙඩ් සෙට් එකට කට තියලා..."මදුමතියේ මදුමතියේ බඩුම තමා බඩුම තමා" වෙලාවට කාටවත් ඇහෙන් නෑ ඉතින් සබ් එක ෆුල් වැඩිකරල

    තිබ්බ හින්දා..අල්ලපු ගෙදරට ඇහෙන්ඩ ඇති වැඩිම වුනොත්.........අපේ දිහා වුනත් එවුන්ට ඕන විදිහට තමා මාත් ඉන්ඩ ඕන..ඔන්න පසුවෙදා,, සෙට් එක ගෙදර යන්ඩ යන්ඩ ලෑස්තිවෙලා එකෙක් හිටියා ලග හින්දා..යන්ඩ

    ලෑස්තිවෙච්ච එකෙක්..මෑන් ගාව පෙන් එකක් තිබ්බ..ඒ දවස් වල පෙනුත් හෙනින අඩුයිනෙ..පොර"හා හා පැත්තකට පැත්තකට" කියලා අරකේ තිබ්බ ඉන්ග්‍රිසි සින්දු සෙට් එකක්ම පෙන් එකට කොපිකොර ගත්තා..මෑන් හිතලා

    තියෙන්නෙ අරව කියල..මන් දාල දෙන්ඩ යද්දි මාවත් තල්ලුකරල බලෙම්ම දාගත්තා..යන්තන් එවුන් ටික යන්ඩ ගියා....දැන් අපේ පැත්තෙ පොරයි මායි ඉන්නවා,...මචන් මගෙත් ඔය පෝන් එකට සින්දු ටිකක් දාල දෙන්ඩකෝ...යකෝ

    මන් ශොපින් එකෙන් දාගන්ඩ ගියා එක සින්දුවකට විසි පහක් ඉල්ලුවනෙ... මන්:නැදකින් ...හෙනගහනවනේ.....ඔව් අප්ප...දාන්ඩකෝ බලන්ඩ හොද සින්දු ටිකක්...මෙග බයිට් තිහක් විතර මෙමරිය ෆෝමැට් කරෙත් නෑ.........දැන්

    ඔහොම මන් මැසිමෙන් ෆෝන් එක ඕපන් කරා,...පොර හිතුවේ අයිකන් ෆෝන් එකෙ වගේ ඩිස්ප්ලේ වෙයි කියලා..මැසිමේ පෙන්නන්නේ තම්බ්නේල්ස්..හෙහ් හෙහ්...පොරම පොරගෙ ගසාගත්තු සෙල්ෆි සෙට් එකක් වගේ..ජොකෙක්

    වත් නැද්ද කොහෙද තිබ්බෙ..මන් සනිකව අනික් ෆෝල්ඩරේ ඕපන් කරා..ගෙදර එවුන් එනවද බලන ගමන්...මෑන් නිකන් මොකුත් නොදැක්ක ගානට "අන්න ඒ ෆෝල්ඩරෙ තමයි..මාදව අන්න ඒකට දාන්ඩ කියලා" මොකුත් නොදැක්ක

    ගානට හෙන හයියෙන් කෑගැසුවා..හනේ ඉතින්....
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    2003 අවුරුද්දේ අඬල අඬල කොම්පුටර් එකක් අරගත්තා ......පෙන්ටියම් 4 එකක් :):)......ගෙදරට ගේනකම් කිසිම දැනුමක් තිබුනේ නැහැ .....හැබැයි ගේම් ගහන්න දන්නවා .....දවස් 3ක් විතර අත පත ගගා බැලුවා .....C එකේ වැඩකට නැති ෆෝල්ඩර් ගොඩාක් තිබුණා:rofl::rofl: ....Program Files , Users ,Windows වගේ ඒවා ....ඇතුලට ඇතුලට ගිහින් බැලුවා ....මුකුත් ඇත්තෙත් නෑ .....අපරාදෙනේ නිකම් ඉඩ ටික ......ඇරලා දැම්ම එකින් එකට:lol::lol: .....සමහර ඒවා delete වෙන්නෙත් නෑ ......කොම්පුටර් එක off කරලා ටිකකින් on කරන්න බැලුවා ......එච්චරම තමයි ඉතින් .............. දන්න අයියා කෙනෙක් ගෙන්නාගෙන ඇවිත් රුපියල් 500 ක් දීල ගෙදරට හොරෙන් වැඩේ ගොඩ දාගත්තා :lol::lol:...............
     

    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    2003 අවුරුද්දේ අඬල අඬල කොම්පුටර් එකක් අරගත්තා ......පෙන්ටියම් 4 එකක් :):)......ගෙදරට ගේනකම් කිසිම දැනුමක් තිබුනේ නැහැ .....හැබැයි ගේම් ගහන්න දන්නවා .....දවස් 3ක් විතර අත පත ගගා බැලුවා .....C එකේ වැඩකට නැති ෆෝල්ඩර් ගොඩාක් තිබුණා:rofl::rofl: ....Program Files , Users ,Windows වගේ ඒවා ....ඇතුලට ඇතුලට ගිහින් බැලුවා ....මුකුත් ඇත්තෙත් නෑ .....අපරාදෙනේ නිකම් ඉඩ ටික ......ඇරලා දැම්ම එකින් එකට:lol::lol: .....සමහර ඒවා delete වෙන්නෙත් නෑ ......කොම්පුටර් එක off කරලා ටිකකින් on කරන්න බැලුවා ......එච්චරම තමයි ඉතින් .............. දන්න අයියා කෙනෙක් ගෙන්නාගෙන ඇවිත් රුපියල් 500 ක් දීල ගෙදරට හොරෙන් වැඩේ ගොඩ දාගත්තා :lol::lol:...............

    :D:D:D:P:P
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka
    කොම්පියුටරේ අල්ලන්න ආසා හිතුනා.
    ඊටත් වඩා ඒක ළඟ හිටපු මිස්ට ලං වෙන්න ආසා හිතුනා.
    මිස් මට මේ ලියුම ටයිප් කරගන්න ටිකක් කියලා දෙන්න කියලා මිස් ලඟින්ම වාඩි උනා.
    Backspace එක ඔබන්න කියද්දී Space Bar එක ඔබලා මිස්ගේ අතින් කාපු ටොක්කේ තිබ්බේ හාදුවක මිහිර වගේ දෙයක් කියලා හිතුනා.
    මගුලේ බෙල් එක ගැහුවා.
    අමාරුවෙන් නැගිටලා මම ගියා පහුවදත් එන බලාපොරොත්තුවෙන්.

    Aparade ban :D :D :D mage balaporoththu kaduwa tho. Honda kathawak balaporoththu une 😂
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    මේ නුල පොඩ්ඩක් up කරලා ගමුකෝ ........පොඩි ආතල් එකක් තියෙයි නේද ...............:yes::yes::rofl::rofl:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අඩේ ඇයි බන් කොම්පීටර් උගන්නන්න එන මිස්ලා සෙක්සි ? අපේ කොම්පීටර් ලැබ් එකෙත් හිටියෙ මරු මිස් කෙනෙක්. මම නම් ගියේ මිස්ව බලන්න. හැමදාම බුරිය පිං කැටේ කාණු පේන්න සාරි ඇඳලා එන්නේ. දැක්කම ආසාවෙ බෑ. ගුඩ් ඕල්ඩ් ඩේස් මිස්ඩ් සෝ මච්.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    අපේ ෆ්‍රෙඩෙක්ගෙ බෑග් එකේ තිබිල ඩීවිඩි එකක් හම්බවෙලා පන්‍ති බාර සැර්කාරයට..මෑනුත් හොස්ස ලගින් මැස්ස යන්ඩ බැරි දරුනු චරිතයක්..පොර කොහොම හරි අරක ලැබ් එකට යවල දාල බලන්ඩ..මිස් විතරයි වෙලාවෙ ඉදල තියෙන්නේ,ඔහොම ඉතින් පැයක් ගියාලු දෙකක් ගියාලු ,මිසුයි ඩීවිඩි එකයි දෙකම මිසින්...වැඩෙ හරියන්නැති හින්දා සැර්කාරය දොරත් ඇරන් ලැබ් එකට එන්ටර්වුනාලු...මිස් කලන්තෙ හැදිලා පුටුවක් උඩ වැටිලා ඉන්නවලු..ඔන්න අපේ අයියලා බලන ලෙවල් එක..
    :p

    :lol: :lol: :lol: :lol:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    මෙන්න තා කතාවක්. ඇත්තද බොරුද දන්නේ නෑ.. මං අහපු කතාවක්.

    කතානායකයගෙ ඉස්කෝලෙ පංතියක් Search කරලා, මං කියන කාලෙ වැඩි භාවිතයක් තිබ්බෙ Floppy Disk, CD වලින් Data එහේ මෙහේ ගෙනිච්චෙ හරිම අඩුවෙන්. කොහොමහරි, පංතිභාර සර් ට Floppy Disk 2 /3 ක් හම්බෙලා තිබ්බලු.මූත් ඉතින් Superman වගෙ IT රූම් එකට ඇවිත්, කොහොමහරි Room එකේ වැඩිය ළමයිනුත් ඉදලා නෑ. මොකක් හරි හේතුවක් නිසා, සර් වාඩිවෙච්ච, Machine එකෙ System unit දෙක එකළග මාරුකරලා ගහලා තිබිලා තියෙන්නෙ. මූ ඉතින් Floppy Disk Drive එකට දාලා බලනවලු, එක එක. එකක් වත් ගන්නෙ නැතිලු. පස්සෙ තමයි මෑන්ස් අවුල හොයාගෙන තියෙන්නෙ..
    money-graphics-2007_874627a.jpg
     
    Last edited: