1. inranasingha

    අනේ මචන් මගෙ

    අනේ මචන් මගෙ computer එකේ සමහර වෙලාවට සමහර පාටිෂන් හිඩ්න් වෙනවා.... වයිරස් එකක්ද? අවාස්ට් දාලා තියන්නෙ...... හොඳ ෆයිල් ස‍යිස් අඩු වයිරස් ගාඩ් එකක් තියනවානම් දෙන්න.. අර සිද්දිය නැතිකර ගන්න පුළුවන්... පින්... :cool::cool::cool:
  2. inranasingha

    Plzzzz....Help.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1123224 මේ ත්‍රෙඩ් එක ගොඩක් අය බලපු ත්‍රෙඩ් එකක් එත්.... මට හිතා ගන්න බැහැ මේක අයින් කලේ ඇයි කියලා...:eek: මුලටික විතරක් ඩිලීට් වෙලා... :(:(:(:(:(
  3. inranasingha

    ඔබ අපේ ශ්‍රීලංකා..........

    ඔබ අපේ ශ්‍රීලංකා.......... fxD9fZxPMtc :(:(:(:(:(
  4. inranasingha

    බස්ජැක්[13+]2

    ctd........ හවස ගෙදර ආමි.... ඇස් දෙක පියා ගත්තෙමි... දෙක වරක් දෙක දෙ...කා...යි..... කියා ගෙනම අත..හෙල්ලුවෙමි.... කිසිම ගතියක් නැත..සෙට් වුනු ජැක...අනේ...... අපරාදෙ............ කෙල්ලත් කැමතිනම්.... වට පිටාවට චාටර් නැත්නම්... පොඩි අහිංසක වින්දනයක් ගත්තට මක් වෙනවයි....බන්.... ~~~~නලින්~~~~...
  5. inranasingha

    Plz..Help...Urgent

    FreeLancerසල්ලි හොයන්න පුලුවන්ද? මොනවටද වැඩියෙන් හොයන්න පුළුවන්........ කොහොමද පටන් ගන්නෙ..... :cool::cool::cool::cool:
  6. inranasingha

    ලොකු උදව්වක් මචන්.....

    ලොකු උදව්වක් මචන්..... කාවහරි ඉන්නවද බැසිල් රාජපක්ෂ මැතිතුමාව......... සම්බන්ධ කරල දෙන්න පුළුවන් කෙනෙක් එළකිරියෙ... ලොකු උදව්වක් මචන්..... PM එකක් හරි දාන්න නැත්නම් බම්ප් එකක් හරි...... :cool::cool::cool::cool:
  7. inranasingha

    IT Field එකේ පාර්ට් ටයිම් ජොබ් එකක්.......

    IT Field එකේ පාර්ට් ටයිම් ජොබ් එකක්....... IT Fieldඑකේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න දැන ගන්න ඕන ප්‍රෝග්‍රමින් ලැංවේජ් එක මොකක්ද?... පැයකට කීයක් විතර හොයාගන්න පුළුවන්ද?... :cool::cool:
  8. inranasingha

    how to read rivira news paper using google chrome web browser

    how to read rivira news paper using google chrome web browser :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  9. inranasingha

    පට්ට සිංදුවක්.......

    පට්ට සිංදුවක්....... මේ සිංදුව මම මුලින්ම ඇහුවෙ ‍YFM එකෙන්..... ටිකක් පරණ සිංදුවක් වුනාට..... මගේ හිතට වැදිච්ච තවත් එක සිංදුවක්...... තව දෙයක් කියන්න ඕනා.. shayne ward ඉපදිලා තියන්නෙ 1984.10.16 මල කෙලියයි..යකෝ මගෙ වයසෙ කොලුවෙක්නෙ.....;) Hey baby, when we are together Doing things that we love...
  10. inranasingha

    වෙසක් දන්සැල, තොරණ,කූඩු විස්තර

    වෙසක් දන්සැල, තොරණ,කූඩු විස්තර වෙසක් දන්සැල, තොරණ,කූඩු විස්තර මෙතනට පොස්ට් කරන්න... තියන දවස්, එනපාර.. කොළඹ විතරක් නෙවෙයි... :cool::cool::cool::cool:
  11. inranasingha

    පොතුවිල් පුදබිමක් ගල් බෝරෙට..

    පොතුවිල් පුදබිමක් ගල් බෝරෙට.. :eek::eek::eek: http://www.lankadeepa.lk/2011/05/12/front_news/05.html
  12. inranasingha

    *********

    මාර සීන් එක මචන් මෙච්චර කල් එළකිරියෙ වැඩ කෑලි ටික මම තනියම තමා ඉගෙන ගත්තෙ.. :yes::yes::yes: කියන්න ඕන මචන් මුල දවස් වල මම රෙප් දෙන්න දන්නේ නැහැ... :no::no::no: මම හිතගෙන හිටියෙ රෙප්+++ ;););) කියලා කොමෙන්ට් එකක් ටයිප් කරන එකය කියලා රෙප් දෙනවා කියන්නෙ.. :cool::cool::cool::cool: සිරාවටම ...
  13. inranasingha

    Adai mama igenagaththe

    මාර සීන් එක මචන් මෙච්චර කල් එළකිරියෙ වැඩ කෑලි ටික මම තනියම තමා ඉගෙන ගත්තෙ.. :yes::yes::yes: කියන්න ඕන මචන් මුල දවස් වල මම රෙප් දෙන්න දන්නේ නැහැ... :no::no::no: මම හිතගෙන හිටියෙ රෙප්+++ ;););) කියලා කොමෙන්ට් එකක් ටයිප් කරන එකය කියලා රෙප් දෙනවා කියන්නෙ.. :cool::cool::cool::cool: සිරාවටම ...
  14. inranasingha

    සින්ග්ලිශ් ටයිප් කරද්දී බින්දුව කොහොමද?

    සින්ග්ලිශ් ටයිප් කරද්දී බින්දුව කොහොමද? සින්ග්ලිශ් ටයිප් කරද්දී බින්දුව කොහොමද? ......O0...... ඉ#න්#ග්‍රීසි... න්...වෙනුවට බින්දුව???????? :(:(:(:(
  15. inranasingha

    බුද්ධOගල තපෝවනය....

    බුද්දංගල තපෝවනය.... අම්පාර නගරයේ ඉඳන් 7.5KM දුරින් පිහටා තිබෙන මේ පින්බිම අක්කර1280කින් සමන්විත්වුනු මහා ගල් තලාවකුත් එක්ක තියන වන සතුන්ගෙන් ගහන වනාන්තරයක්.... ඉතින් අපිත් අවුරුද්ද පටන් ගත්ත හැටියෙම පිනක් දහමක් කරගන්නත් එක්ක මේ පින් බිමට ගියා බස් එකෙන්.. බුද්දංගල බස් එකේ යන අය බහින්න ඕනෑ මෙන්න...
  16. inranasingha

    මහ වැසි මැදින් සිරිපා බලා......

    මහ වැසි මැදින් සිරිපා බලා...... ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන්පටන්ගෙන වෙසක් පොහොයෙන් අවසන් වන බව අපේ කට්ටිය දන්නවනේ... හැබැයි ඒ පැත්තට අවුරුද්දෙන් පස්සෙ තද වැස්ස... කවුරුහරි සිරිපා කරුණාකරන්න හිතගෙන ඉන්නවනම් අවුරුද්දට කලියෙන් යනවානම් තමා වඩා හොඳ... මම මේ කියනන දෙය ජැක්සන් ඇන්තොනි හාදයාට...
  17. inranasingha

    සුභ පැතුම්.......

    අද 2011.05.04 මගේ..... පෙම්බරියගෙ........ :cool::cool::cool::cool: 25 වෙනි උපන් දිනය... මට ඒකිට දෙන්න පුළුවන් උනේ...රුපියල් 10යේ පෑන් 3ක් විතරයි.... ඒක මදි වෙයිද ... මට මේ වෙලාවේ වෙන මුකුත් ගන්න තරම් වත්කමක් නැහැ..බන්...
  18. inranasingha

    http://www.lankadeepa.lk/2011/04/25/front_news/02.htm

    §>jdmsfha mia ál;a bjrhs ^l=udr mS ,shk wdrÉÑ& È.duvq,af,a ft;sydisl §>jdmS mqo ìug wh;a bvïys mia wkjirfhka lmd bj;a lr;shs .eñfhda lsh;s' -úydr lef,a˜ fyj;a m,a,ldvq .fï mqrdjia;= o we;ehs lsh;s'
  19. inranasingha

    විස්තර ටිකක් හොයල දෙන්න.....

    විස්තර ටිකක් හොයල දෙන්න..... විස්තර ටිකක් හොයල දෙන්න..... ශ්‍රී පලාබත්දල පාර... කුරුවිට එරත්න පාර ගැන.. එළකිරියෙ ගිය ත්‍රෙඩ් වල ලින්ක් දාන්න.... පින්.. බම්පියක් වත් දාන්න..
  20. inranasingha

    Plz..Help...Urgent

    Thoshiba A105 Laptop එකට Charger එකක් ගන්න තැනක් කියන්නෝ..CMB.. කීයක් විතර වෙයිද?.. මොනවද හොඳ බ්‍රෑන්ඩ් වොරන්ටි දෙනවද?. Charger රෙපයාර් කරන්න පුළුවන්ද? [15V,5A] :confused::confused::confused:

    No contents