Plz..Help...Urgent

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    FreeLancerසල්ලි හොයන්න පුලුවන්ද?
    මොනවටද වැඩියෙන් හොයන්න පුළුවන්........
    කොහොමද පටන් ගන්නෙ.....
    :cool::cool::cool::cool:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම වුනත් අහලා තියෙනවා ඒ ගැන..
    සල්ලි හොයන්න පුලුවන් විත්තිය ඒත් ඉතින්.. අපි හොද කම්පණිස් හොයාගෙන ඒ අයට අපේ වැඩ පෙන්නලා
    ඒ අය අපේ වැඩ වලට කැමැති වුනා ම අපිත් එක්ක වැඩ කරන සීන් එකක් තියෙනවා..
    ඒත් හරියට කොහොම වෙනවා ද කියලා නම් දන්නේ නෑ..
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    Freelancer කෙනෙක් වෙන්න කලින් ඔයා කොහේ හරි වැඩ කරලා තියෙනවා ගොඩක් හොදයි. මොකද Experiences වැදගත් වෙනවා.
    www.odesk.com ,www.freelancer.com Site වලින් බලන්න.Designing (Illustrator(Vector Arts Not just Photoshop) /Programming (OpenGL/Java/C++/Assembly/) වගේ ඒ වලින් ගොඩක් හොයන්න පුලුවන්.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    Freelancer කෙනෙක් වෙන්න කලින් ඔයා කොහේ හරි වැඩ කරලා තියෙනවා ගොඩක් හොදයි. මොකද Experiences වැදගත් වෙනවා.
    www.odesk.com ,www.freelancer.com Site වලින් බලන්න.Designing (Illustrator(Vector Arts Not just Photoshop) /Programming (OpenGL/Java/C++/Assembly/) වගේ ඒ වලින් ගොඩක් හොයන්න පුලුවන්.

    tx
     

    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !
    oDesk vala job ekata set vena $$ gana hari adui.. eg:- for simple logo $5-$10 but elance kiyala ekak tiyanva.. eke nam $10-$50 wagee hoyanna puluvan logo ekak design karala...

    But oDesk eke oni taram job set venva... elance eke ehema set venne naa :( :(
    If your new to freelance, oDesk.com is the best for beginners...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය මොකෙන් කරත් එක දෙයක් කියන්නම්. උඹලා profile එකේ Sri Lanka නං දාලා තියෙන්නෙ රට හැටියට, බාරගත්ත වැඩේ හරියට,වෙලාවට කරලා දීපං. නැත්තං කැත වෙන්නෙ අපේ රටේ නම. ඊට පස්සෙ ලංකාවෙ එකෙකුට වැඩක් අල්ලගන්නත් බැරි වෙනවා. :growl: