අනේ මචන් මගෙ computer එකේ සමහර වෙලාවට සමහර පාටිෂන් හිඩ්න් වෙනවා....
වයිරස් එකක්ද?
අවාස්ට් දාලා තියන්නෙ......
හොඳ ෆයිල් සයිස් අඩු වයිරස් ගාඩ් එකක් තියනවානම් දෙන්න..
අර සිද්දිය නැතිකර ගන්න පුළුවන්...
පින්...

වයිරස් එකක්ද?
අවාස්ට් දාලා තියන්නෙ......
හොඳ ෆයිල් සයිස් අඩු වයිරස් ගාඩ් එකක් තියනවානම් දෙන්න..
අර සිද්දිය නැතිකර ගන්න පුළුවන්...
පින්...