1. MrFrog

    රුහුණු දඩ නායක සිත්නාරු බිම බුදල්නාවන්ට දුන් ලෝකේ පරණම thank you card එක.

    This is one example Chat-GPT gave me. Honorary Inscription for Aeschines in 4th century BCE Most of them might not be found in normal websites, but in Inscription archives.
  2. MrFrog

    රුහුණු දඩ නායක සිත්නාරු බිම බුදල්නාවන්ට දුන් ලෝකේ පරණම thank you card එක.

    I just asked Chat-GPT. there are notes of appreciation from Sumerian, Egypt, Greek etc etc. So let's forget about the bullshit the dude makes up to get attention and enjoy the actual facts and content in this valuable artifact.
  3. MrFrog

    රුහුණු දඩ නායක සිත්නාරු බිම බුදල්නාවන්ට දුන් ලෝකේ පරණම thank you card එක.

    කොහොමද මේක ලෝකේ පරණම thank you කාඩ් එක කියල ඔප්පු කරන්නේ. මූ අවධානෙ ගන්න කියපු එකක්ද? ඇත්තටම එහෙමද? මොකද ලංකාවේ උන් මොන මගුල කිව්වත්, ඔය ලෝකේ දිගම, උසම, ලොකුම වගේ සීන් දාන්නේ නැතුව ලියන්නේ නෑ. මොකද මේ පලවෙනි විජයබාහු සීන් එක වෙන්න ඇත්තේ ක්‍රි.ව. 1000 න් පස්සෙනේ. ඒ වෙද්දී ලෝකේ කොච්චර ශිෂ්ටාචාර...
  4. MrFrog

    Lenovo Workstation laptop

    ThinkPad T series එක තමයි 2020 වගේ වෙනකල්ම යූස් කලේ office වැඩ වලට. එකම අවුලකට තිබුනේ heat වෙන එක තමයි. ෆෑන් එකේ සද්දෙත් ටිකක් වැඩියි, සමහරවිට vent වල dust හින්ද වෙන්න පුළුවන් ඒකනම්. Heat වෙන එකත් නෝට් වුනේ summer කාලේදී. ඔය උඹ කියන series එකේ නම් experience නැහැ මට.
  5. MrFrog

    🔴Breaking : පාස්පෝට් කන්තෝරුව අසල උණුසුම්..කැරලිමර්ධනය කැඳවයි.. හාමු ආයිත් ෆේල්...

    ඕක ටික ටික කරානම් හරි. එක පාර cut off කරන්නේ නැතිව. .
  6. MrFrog

    ඒ කාලේ සිංහලුන්ගේ තිබ්බ කුල පීඩනය

    උඹ කියන එක හරි. ඒක ගැන ප්‍රශ්නයක් නෑ. ඒත් මම කිව්වේ, බුදු හාමුදුරුවෝ කියපු ධර්මය (කුලවාදය කෙලින්ම ප්‍රතික්ෂේප කරපු) පිළිඅරගෙන, ඒ ධර්මයට ජීවිතයම කැප කරන බවට පොරොන්දු වෙලා බුද්ධ චීවරය දාගත්තු භික්ෂූන්ම කුලේ ඔලුව උඩ තියාගෙන ඉන්න එක ගැන.
  7. MrFrog

    ඒ කාලේ සිංහලුන්ගේ තිබ්බ කුල පීඩනය

    Thanks machan. never heard that story. Now your comment makes sense.
  8. MrFrog

    ඒ කාලේ සිංහලුන්ගේ තිබ්බ කුල පීඩනය

    තාක්ශනේ දියුණු නැති කාලෙක ආර්ථිකේ run වෙන්න ඕන විදියට තමයි ඔය කුල ක්‍රමේ හැඩගැහිලා තිබුනේ. හැබැයි ඔතන ගැටලුව තමයි ඒ ඒ කුල උස් පහත් කියල වර්ග කර ගත්තු එක. ඒක නොදියුණු වගේම කපටි concept එකක්. ඕනෑම වැඩ බැරි දාස කෙනෙකුට පහත් කියල කියන කුලෙක එකෙක් පාගාගෙන ඉන්න පුළුවන් කුලේ ඉස්සරහට දාල...
  9. MrFrog

    උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?

    වැරදිච්ච තැන් තියෙනව. මිස් වුනු opportunities තියෙනව. ඒ වගේම, හිතලම career growth එක compromise කරපු තැන් තියෙනව ෆැමිලි එක වෙනුවෙන්. ඇත්තටම කිව්වොත් මම කවදාවත් career එකට priority දීල නෑ. හැබැයි කිසිම පසුතැවීමක් නෑ ඒ කිසි දෙයක් ගැන. දැනට ගතකරන ලයිෆ් එක ගැන satisfied.
  10. MrFrog

    Something doesn’t Add up 🤔

    Probably an inside job
  11. MrFrog

    Something doesn’t Add up 🤔

    yes it is a big WHY. how did USSS missed that rooftop cleared, which is only 130m away.
  12. MrFrog

    Weekend Geometry Puzzle.

    up

    No contents