1. MrFrog

    World's First Nuclear Clock....

    Thanks!
  2. MrFrog

    World's First Nuclear Clock....

    yes, I was wondering about the benefits of nuclear clocks over atomic clocks when it comes to practical applications.
  3. MrFrog

    World's First Nuclear Clock....

    I wonder what would be the practical application of these? for scientific experiments only? Just curious. Are there any limitations/issues in atomic clock technology used in the practical applications ( like GPS)?
  4. MrFrog

    සජිය කවුද කියල ඇහුවොත් බඩට ගහල මේක පෙන්නපන්

    වැරදිලා හරි මූ ආවොත්නම් සොරි ඈ
  5. MrFrog

    amma nathi una bn

    :(
  6. MrFrog

    RAV4

    2024 RAV4 Hybrid Cruiser ekak order kala, AUD 63k. Ordered last month.
  7. MrFrog

    විජේවීර ගැන දන්න දේවල් share pls..

    මට නම් යන්තම් මතකයි ඔය සීන් එක tv එකේ බැලුව, එතකොට මම 2 වසරේ
  8. MrFrog

    එලකිරි ඇවිල්ලා අවුරුදු 17 ක් උනා බන්

    2006 මුලින්ම ගෙස්ට් විදියට ආවේ, කැම්පස් final year එකේ. 2008 වගේ පලවෙනි account එක හැදුව. account එකෙන් එච්චර active හිටියේ නැහැ. පස්සේ logins අමතක වෙලා ගියා. මේ දෙවෙනි එක. මේකත් ඉතින් එච්චර active නැහැ.
  9. MrFrog

    රනිලා හාමුදුරු නමකගෙ හෑන්ඩ් ශේක් කරලද

    රනිල තාම ගේම් එකේ ඉන්නවද? ඌ අර අඩු චන්ද (minus චන්ද) ගොඩවල් එකතු කරගෙන ගියානේ, පොහොට්ටු සෙට් එක, රාජිත එහෙම.
  10. MrFrog

    SL Girl’s 🍑

    :lol::lol: Good observation and it would be worth investigating :lol: මේකේ දාපු ලංකාවේ ෆුකවල් දැකල කලකිරිලා කොල්ලෝ ටික පිරිත් ත්‍රෙඩ් එක පැත්තෙවත් යනවද? නැත්නම් ත්‍රෙඩ් දෙකේම ඕඩියන්ස් එක same ද? 🤭
  11. MrFrog

    Cast?

    Big No this ☝️ ------ Post added on 1723473721
  12. MrFrog

    කොස් වගාව

    ඔය කොස් ගෙඩියකින් මදුළු වෙන් කර ගන්න machine නැද්ද බන්? මේ වගේ ලෙවල් එකක operation එකක් තියෙන උන්ගෙත් manual වගේ නේද කරන්නේ.. මම දන්න එකෙක් ට්‍රයි කළා කොස් (වරක නෙවෙයි ) ඩ්‍රයි කරලා පිටි කරන වගේ සීන් එකක්. හැබැයි ඌ කිව්වා ලේබර් කොස්ට් එක වැඩියි කියල මදුළු සුද්ද කරන්න.
  13. MrFrog

    Weekend Geometry Puzzle - 10_08_24

    පලවෙනි ස්ටෙප් එකෙන් එහාට බැලුවේ නෑ
  14. MrFrog

    එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

    මේ පෝල් එක හොඳ experiment එකක් :lol:
  15. MrFrog

    Weekend Geometry Puzzle - 10_08_24

    nice one. I've given a try, but gave up at Couldn't recall that identity.
  16. MrFrog

    මේ එඩිට් එක බලහල්ලකෝ... 😱😱😱

    my daughter likes to watch these lego cooking videos
  17. MrFrog

    🇺🇲 කව්ද මේ ඩොනල්ඩ් ලූ?

    ලු ලු කියන් නැතුව confirmed news දාපන්
  18. MrFrog

    සමගි ජන සන්ධානය එළිදකී (photos)....... mewa dekala namalta rewila athi

    සජියට කොහොමත් තියන බේස් එකයි, ටැමිල් මුස්ලිම් උන් ගේන චන්ද ටිකයි ගැන තමයි worry වෙන්න ඕන. අනිත් උන් ටික නම් මෙලෝ රහක් නෑ.

    No contents