විදේශීය ජීවීන්
කලක් තිස්සේ කොළඹ නිදහස් චතුරඝ‍්‍රය අවට මාර්ග දෙපස වවා තිබූ Weeping Willows ගස් 2011 අගෝස්තු මාසයේ හදිසියේ ම කපා ඉවත් කරනු ලැබුවා. නගරය පියකරු කිරීමේ වැඩපිළිවෙළක එක් පියවරක් ලෙස මෙය හඳුන්වා දුන් අතර, එය සාධාරණිකරණය කරන්නට සමහර පරිසරවේදීන් මතු කළ තර්කය වූයේ ‘ඒවා අපේ දේශීය ශාක නොවන’...