ඔව්, ඒ කාලේ ඔය ෆයරි ෆොක්ස්, ක්‍රෝම් නැහැ. තිබුනේ ඔය දෙක විතරයි. එකෙනුත් එක්ස්ප්ලොරර් එක තමයි මම යුස් කලේ. ඩවුන්ලෝඩ් එකක් දාල 99% වගේ යනකොට කවුරුහරි පොන් එක ඉස්සුවොත් හත්මුතු පරම්පරාවම ඉවරයි.
මාසේ අන්තිමට බිල අවහම තාත්ත ගෙන් කුණු බැනුම් මෙච්චර කෝල් ගත්හේ කවුද කියල