1. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    උදේ පෙරාට කෝල් කළා පණිවුඩයක් දෙන්න. ඊයේ ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නැහැ කියල ඇමතුවා. ඔන්න ඉතින් පොඩ්ඩකට ගොඩ උනා. පෙරෝ අර නම්බර් එක එවන්න.
  2. mudrana

    engine radiator expansion tank

    water pump eka parasnayakda danne nehe.
  3. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    බෝට්ටුවෙන් ගියේ. ෆොටෝග්‍රප්හි වලට
  4. mudrana

    මාර්ග නීති පිළිපදින හැටි ආදර්ශයෙන් ම ඉගෙ&#3505

    වරෙන්තු කරුවන් 2ක් අල්ලලා පොලිසියට අරන් යනවද කොහෙද
  5. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    mama gihin thiyanawa. maru place eka.
  6. mudrana

    Land Problem

    address එක දන්නා බලන්න google map එකෙන් බලන්න
  7. mudrana

    මාර්ගය විවෘත කිරීම-මල්වතු අස්ගිරි දෙපාර්

    පන්සිල් ගන්නකොට ඔරලෝසු ගලවන්න ඕනෙද. අදමයි ඇහුවේ
  8. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    oya kiyanne Hamilton Canal eka kalapuwata watena thana neda
  9. mudrana

    Land Problem

    ow, eka wenna ida thiyanawa. anika seller wikunane 4 laks a perch da koheda. a paththe 4 laks kiyanne nikan wage. samahara wita oya prasne hinda wikuna ganna bari land ekak da danne nehe
  10. mudrana

    Land Problem

    පොරගේ නම මොකද්ද
  11. mudrana

    Land Problem

    boss, a colombo wala. pita ewa nehe. mama ge haduwe Rajagiriye. mulu idamema gedara. 6p wena monawa karannada. wateta adi 3 ganee thiyanna giyoth mata hadanna wenne geyak nemei maduwak
  12. mudrana

    engine radiator expansion tank

    බොයිල් කරනවා වෙන්න පුළුවන්. රෙදියටර් එක flush කරලා බලන්න. දෙදියේටර් එකට දන්නේ වතුරද. කුලන්ට් ද
  13. mudrana

    Land Problem

    බරපතල කම නෙමෙයි ඔතන තියෙන්නේ. නීතිමය පැත්ත.
  14. mudrana

    Land Problem

    මන් හිතන්නේ මන් දාන්නවා ඔය හරිය
  15. mudrana

    Land Problem

    අරක තමයි කරන්න තියෙන්නේ. architect ව consult කරන්න. එතකොට එයහරියටම නීතිමය පැත්ත කියල දෙයි
  16. mudrana

    Land Problem

    දැකල පුරුදු පරිසරයක්. රාජගිරිය පැත්තේද
  17. mudrana

    Land Problem

    අල්ලපු ගෙදර එකත් එක්ක පොඩි සාකච්චාවක් දාල බලන්න. නිකන් කියන්න අපි ගේ හදන්න යන්නේ එතකොට ඔයාගේ මේ බ්ලොක්ස් ටික වැහෙනවා වගේ කියල. පොරගේ රෙඅක්ෂන් එක කොහොමද කියල එතකොට බලාගන්න පුළුවන්
  18. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එහෙමද..........හොදා.......හොදා.......... අන්න එදා කිබුල උස්සන් ගිය ශිවස් කොටේ හිටං කියල කර්කට් කරනවා
  19. mudrana

    Land Problem

    හොදම දේ ඔය ඔයාගේ architect ගෙන් අහන්න. මොකද අපි කොච්චර කිව්වත් ඔයාට ෂුවර් නැහැ. කිරියේත් architect ල කිහිප දෙනෙක් ඉන්නවා

    No contents