සරත් ෆොන්සේකා සහ ක්‍රිකට් .

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    SF chanda paradunata rate yudde dinewwa :rolleyes:

    match ekak paradunoth ayeth eelanga match eka balanna puluwan...
    2006 patan gattu yudde paraduna nam ada ape kaalith na :)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මුන්ට පිස්සු බං.රාජපක්ෂ නැතුව මාන්දම හැදිලා ඉන්නේ දැන්.:rofl:

    මොකක්ද ගොන් වැඩේ?රාජපක්ෂ මීඩියා කාරයෝ තමා මේ මනුස්සයව නැත්තටම නැති කරලා දැම්මේ.ඒවාට තමා රාජපක්ෂ දැන් ඔය විදවන්නේ..:D

    තෝ අනුර කුමාර ගේ හොර ෂොට් එකක් ද? කටේ තියෙන්නම රාජපස්ස රාජපස්ස , අයි ඔච්චර බය ?
    කියන්නත් බැහැ ඉතින් අනුර කුමාරය පුංචි අම්මාවත් උස්සපු එකේ උඹට කොනක හරි නෑකමක් තියෙන්න පුළුවන්.. පොඩ්ඩක් චෙක් කරලා බලපන්.... එක නෙමේ මේ වගේ ත්‍රෙඩ් වලට වෙලා හැංගිලා ඉන්නේ නැතිව නරකද යහපාලනයේ වැරදි පෙන්නන ත්‍රෙඩ් වලට ඇවිල්ල උත්තර දුන්නන,ම්? හිටගෙන කඩේ ගිහින් දැන් විලි වහගන්න බැරිව රෙවිල නේද ඉන්නේ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    තෝ අනුර කුමාර ගේ හොර ෂොට් එකක් ද? කටේ තියෙන්නම රාජපස්ස රාජපස්ස , අයි ඔච්චර බය ?
    කියන්නත් බැහැ ඉතින් අනුර කුමාරය පුංචි අම්මාවත් උස්සපු එකේ උඹට කොනක හරි නෑකමක් තියෙන්න පුළුවන්.. පොඩ්ඩක් චෙක් කරලා බලපන්.... එක නෙමේ මේ වගේ ත්‍රෙඩ් වලට වෙලා හැංගිලා ඉන්නේ නැතිව නරකද යහපාලනයේ වැරදි පෙන්නන ත්‍රෙඩ් වලට ඇවිල්ල උත්තර දුන්නන,ම්? හිටගෙන කඩේ ගිහින් දැන් විලි වහගන්න බැරිව රෙවිල නේද ඉන්නේ

    ඔයත් හරියට අපේ බෙබල සෙට් එක වගේ නේ. බෝතලයක් ඇරියහම එකේ සුවදට ඇදිල එනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    SF chanda paradunata rate yudde dinewwa :rolleyes:

    match ekak paradunoth ayeth eelanga match eka balanna puluwan...
    2006 patan gattu yudde paraduna nam ada ape kaalith na :)

    දිනුවා.මොකද යුද්ධ කරන්න ඕන කරන හැමදේම ඒ දේශපාලන නායකත්වය තුලින් ලැබුන නිසා.පස්සේ දේශපාලන වාසි තකා යුද රහස් එලියට දැම්මා කලවැද්දා.

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Cricket වලට දේශපාලනය ගේනවා එදා ඉදන්...එත් මේ වගේ විහිලු වැඩ කලේ නැ ...මානසික තත්වය වැඩි කරන්න ඕනි නම් ඒ පිළිබද විශේඥ දැනුම තියෙන පුහුණු මානසික උපදේශකයන් ඉන්නවා ..එයාලා තමයි ගෙන්න ඕනි ...යුද්ධයක් කරනවා වගේ නෙවෙයි ක්‍රිකට් ගහන්නේ ....ලැජ්ජයි ..
     
    • Like
    Reactions: hirugalbandara

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    erozange golayek:lol:

    kaatada hodatama ridila.com:rofl:

    reputation_neg.gif
    සරත් ෆොන්සේකා සහ... 03-03-2016 03:23 PM ගොඩාක් රිදෙයි
    reputation_neg.gif
    යෝෂිත අඬන්නේ ඇයි? 02-15-2016 04:32 PM ගොඩාක් රිදෙයි