මෙනුව සහ අවශ්‍ය දේ.
මෙනුව-
බාබකිව්. - තන්දූරි චිකන්, ජම්බෝ චිකන් සොසේජ්, මැරිනේටඩ් පෝර්ක් ලොයින්ස්, මල්ගෝවා,ගෝවා,ඇපල් සහ අන්නාසි.
දිවා ආහාරය - තාම තීරණයක් නැත.
කොත්තු - චිකන්, චීස් සහ චිකන්-චීස්
දළ ලෙස අවශ්‍ය දේවල්
බාබකිව් සදහා -
අගුරු කිලෝ 4 පැක් දෙකක්
තන්දුරි චිකන් සදහා චිකන් බ්‍රෙස්ට් කිලෝ...