බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරාට පීඑම් එකක් එවා ඇත.ප්‍රධාන සංවිධායක ඌ වන බැවින් උගේ ඔලුව භක්ෂණය කිරීම මැනවි.

    කෑම සැපයෙන මුත් බීම ගැන තොප වග බලා ගනිව්. මට චිවාස් කොටයක්, වැට් 69 කොටයක් සහ බ්ලැක් බකාඩි කොටයක් සැපයිය හැකිය.

    මෙනුව දැක එකෙක් ලෙ ගිලින බව ආරංචි විය!!!!:rofl::P
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පෙරාට පීඑම් එකක් එවා ඇත.ප්‍රධාන සංවිධායක ඌ වන බැවින් උගේ ඔලුව භක්ෂණය කිරීම මැනවි.

    කෑම සැපයෙන මුත් බීම ගැන තොප වග බලා ගනිව්. මට චිවාස් කොටයක්, වැට් 69 කොටයක් සහ බ්ලැක් බකාඩි කොටයක් සැපයිය හැකිය.

    චිවාස් කොටයක් - එදා ගල් කරපු එක
    වැට් 69 කොටයක් - වයිෆ් ගේ පටියේ ඉතිරි ටික
    බ්ලැක් බකාඩි කොටයක් - නොදනී
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චිවාස් කොටයක් - එදා ගල් කරපු එක
    වැට් 69 කොටයක් - වයිෆ් ගේ පටියේ ඉතිරි ටික
    බ්ලැක් බකාඩි කොටයක් - නොදනී
    පැරිස් ගේ පාටියට මම ගෙන ගොස් ඉතිරි වු එක:baffled::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    patta dote enna epaye. anika weekend neda. kochchith ne oya dote :(

    kimbula aiye handak allanna asai oooi mata test run ekakata. never used :(
    දැනට හොද එකක් තිබේ.....
    තව වුවමනා නම් දැන්ම ම සප්ලයර්ස්ලාට දන්වා කොලිටි ඒවා සෙට් කරගත යුතු බැවින් තීරණය නොපමාව දන්වන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    දැන් කුකුළනි, මේක අර රඹුටං ගහ පල්ලේ පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් තියනව කියනව නේහ්, ඒක ගැන.........

    1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
    2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
    3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
    4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
    5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?

    මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති. ඌ සමහර විට හොයල ෆොටෝ දායි, කලින් කල වැඩ ගැන.

    :oo: පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් - මෙහි තේරුම කවරේද....?? :oo:

    1. උදේ.... :)

    2. කෑම අනවශ්‍යයි.... නිකන් බොරුවට අහක දාන්න කෑම හදන්න එපා මාමේ.... :no:

    3. ඌරා එපා මාමේ ..... :no: (මට කන්න බෑ nea...!!) තන්දූරි චිකන් බාබකිව් එලාස්....... :love: :D

    4. ජාතිය මොකක් උනත් කමක් නෑ.... මට කොත්තු ඕනා.... :yes: ඊයේ චීස් කොත්තුවක් එහා පැත්තෙන් අරන් කෑවා.... අපිට ඉතින් ඉස්පෙෂල් නේ ලැබෙන්නේ.... :D

    5. ඔච්චර ජාති කන්න කොහෙද බොලේ බඩේ ඉඩ.... :no::no: බීම ජාති බඩට දාගන්නත් එපායේ ..... :P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මට..? මතක නැහැනේ බං.. :baffled:
    Untitled-1.jpg :growl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :oo: පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් - මෙහි තේරුම කවරේද....?? :oo:

    1. උදේ.... :)

    2. කෑම අනවශ්‍යයි.... නිකන් බොරුවට අහක දාන්න කෑම හදන්න එපා මාමේ.... :no:

    3. ඌරා එපා මාමේ ..... :no: (මට කන්න බෑ nea...!!) තන්දූරි චිකන් බාබකිව් එලාස්....... :love: :D

    4. ජාතිය මොකක් උනත් කමක් නෑ.... මට කොත්තු ඕනා.... :yes: ඊයේ චීස් කොත්තුවක් එහා පැත්තෙන් අරන් කෑවා.... අපිට ඉතින් ඉස්පෙෂල් නේ ලැබෙන්නේ.... :D

    5. ඔච්චර ජාති කන්න කොහෙද බොලේ බඩේ ඉඩ.... :no::no: බීම ජාති බඩට දාගන්නත් එපායේ ..... :P:P

    වයිෆ් ශේප් ද
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් - මෙහි තේරුම කවරේද....?? :oo:

    1. උදේ.... :)

    2. කෑම අනවශ්‍යයි.... නිකන් බොරුවට අහක දාන්න කෑම හදන්න එපා මාමේ.... :no:

    3. ඌරා එපා මාමේ ..... :no: (මට කන්න බෑ nea...!!) තන්දූරි චිකන් බාබකිව් එලාස්....... :love: :D

    4. ජාතිය මොකක් උනත් කමක් නෑ.... මට කොත්තු ඕනා.... :yes: ඊයේ චීස් කොත්තුවක් එහා පැත්තෙන් අරන් කෑවා.... අපිට ඉතින් ඉස්පෙෂල් නේ ලැබෙන්නේ.... :D

    5. ඔච්චර ජාති කන්න කොහෙද බොලේ බඩේ ඉඩ.... :no::no: බීම ජාති බඩට දාගන්නත් එපායේ ..... :P:P

    මොකෝ උඹ ඌරු මස් කන්නේ නැත්තේ..? :P
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැනට හොද එකක් තිබේ.....
    තව වුවමනා නම් දැන්ම ම සප්ලයර්ස්ලාට දන්වා කොලිටි ඒවා සෙට් කරගත යුතු බැවින් තීරණය නොපමාව දන්වන්න.

    thibe nam mata try koranna edata denu menai. prathikriya kalaya gena dala adahasak edata laba ganna asai.

    mama pork kanne netha. eda party ekedi unath kewe bageta wage. eka nisa hodata kanna ona.

    chese koththu plate 2k wath ona. HOT DOG nam 3k wath kanna weida manda. me badagini welawe :( mathak karaganna be ooi owage rasa.

    hodatama nethath tharamaka bee badapirenna kema ka yamata ennemi :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ අම්මෝ මෙනුවක් ඇවිත් තිබුන. එච්චර බඩු කන්දරාවක් යනවද.
    මෙනුව සහ අවශ්‍ය දේ.
    මෙනුව-
    බාබකිව්. - තන්දූරි චිකන්, ජම්බෝ චිකන් සොසේජ්, මැරිනේටඩ් පෝර්ක් ලොයින්ස්, මල්ගෝවා,ගෝවා,ඇපල් සහ අන්නාසි.
    දිවා ආහාරය - තාම තීරණයක් නැත.:dull:
    කොත්තු - චිකන්, චීස් සහ චිකන්-චීස්

    දළ ලෙස අවශ්‍ය දේවල්

    බාබකිව් සදහා -
    අගුරු කිලෝ 4 පැක් දෙකක්
    තන්දුරි චිකන් සදහා චිකන් බ්‍රෙස්ට් කිලෝ 4ක්, කොත්තු සදහා බ්‍රෙස්ට් කිලෝ 1.5ක් (චිකන් කිලෝ 5.5ක්)
    ජම්බෝ සොසේජ් කිලෝ 4ක් (ඇති වෙයි ද?)
    පෝර්ක් ලොයින්ස් 2ක්-ආසන්නව කිලෝ 2ක් පමණ.
    මල්ගෝවා කිලෝවක්, ගෝවා ල්‍රෑම් 500ක්, ඇපල් කිලා්වක්, ලොකු අන්නාසි ගෙඩි 1ක්.
    බ්‍රෙඩ් රෝල්ස් 30ක් පමණ.

    කොත්තු සදහා-
    කපන ලද කොත්තු කිලෝ 5ක්
    චීස් ග්‍රෑම් 200 පැක්ස් 4ක් හෝ 5ක්.
    කිරි ලීටර් 1ක්

    සෝස් සහ මැරිනේෂන් සදහා බෛා්තල් කල දේවල්)
    තක්කාලි සෝස් ලොකු බෝතල්1ක්, බාබකිව් සෝස් බෝතල් 1ක්, මයෝනේස් සෝස් බෝතල් 1ක්, ටෙරියාකි සෝස් බෝතල් 1ක්, වූස්ටර්ෂයර් සෝස් බෝතල් එකක්, ස්විට් තායි සෝස් බෝතල් 1ක්, අඹ චට්නි බෝතල් 1ක්, අන්නාසි චට්නි බෝතල් 1ක්. (මේවා දමා බාබකිව් සෝස් එක හැදිය යුතුය), මස්ටර්ඩ් ක්‍රීම් බෝතල් 1යි, බටර් පැක් 1යි.
    සුදුළුනු පේස්ට් 1, ඉතුරු පේස්ට් 1, තක්කාලි පියුරි 1යි, ගම්මිරිස් ග්‍රෑම් 300, තන්දූරි බාබකිව් මැරිනේෂන් පවුඩර් පැකට් 2යි, යෝගට් 3යි, රතු කලරින් අවුන්සයයි. ලයිමෝල් 1යි.

    ඉතිරි දේවල් ඔය මිරිස්,ලුණු, තුනපහ,රම්පෙ තරපිංච, සේර, බැසිල් කොල, බේ ලීෆ්, ඔරිගානෝ, තෛයිම් කොල, රෝස්මරී, ලෙමන් බැසිල් ඉතිං ගෙදර තියන නිසා ඕන නෑ.

    දිවා ආහාරය මං බලා ගන්නං. බත්, කෙළවල්ලන් මාළු ඇඹුල් තියල්, කොස් සුදු පොල් දමන ලද සහ අල හොද්දක් දීමට බලාපොරොත්තු වෙමි.

    මේක අන් අයට යවන්න. කැමති අතමැති දේ සහ ඇලර්ජි ආදිය පවතී ද කියා දැන ගන්න.
    මුද්‍රණ අයියේ,
    මෙච්චර කල් බාබකිව් කියල කාල තියන ඒවට පයින් ගහන්න වෙයි 20ට පස්සේ....
    හරි විදියට කරන්න නම් ඔය පොඩි පොඩි කෑලි සෑහෙන්න ඒන...ඔය තියෙන්නේ ලොකු ලොකු කෑලි ටික විතරයි!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    patta dote enna epaye. anika weekend neda. kochchith ne oya dote :(

    kimbula aiye handak allanna asai oooi mata test run ekakata. never used :(

    කියන දේ අහන්නේ නෑ නං කාර් එකේ වර.
    හුරා!!!!!
    ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්ණේ විසඳුනා. කඩුවෙලට වෙනකන් යතෑකි..
     
    Status
    Not open for further replies.