ඒකනෙ කියන්නෙ. :dull:
මේ වගේ සීන් දැක්කම මං ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි පානදුර කියන්නෙ නගරයක් නෙමේ, රටක්ද, මහද්වීපයක්ද, වෙනම ග්‍රහලෝකයක්ද කියල. :P වෙනම සෞරග්‍රහමංඩලයක් කියලත් හිතෙනව ගොඩක් ග්‍රහලෝක එහෙඇති :lol:
බියර් ගැහුව ඇති වගේ ගල් සොට් එකක්දාගත්තනන් මගෙ මොලේ විකාර වෙන එක අඩු වෙනවඔව්. :(