එච්චර දෙන්නේ නැතිව ඇති බන්. මම දැම්මේ රු 10ට වඩා දීල තියනවා කියලා පෙන්නන. උබට සරල සුළු කිරීම් පුලුවන්නම්, 85%ක් දීල කියන එකයි , වන්දි මුදලයි, දීපු අය ගානයි දිහා බලලා අදහසක් ගනින්. වැඩිය කාලේ නාස්ති කරන්න එපා . තේරුමක් නෑ ........ඒකෙ ලක්ශ 10ක් දුන්න එකක් නැනෙ,



නෙක්ස්ට්චන්දෙ ලබන මාර්තු වල.ඊට පස්සෙ මාර්තු ඉඳන් වැහුව වගේ මේ පාරත් රටම ලොක් ඩවුන් කරලදාල චීනෙන්තව ණය තුන් හතර පාරක් හොඳ එකෙන්ම අරගන කොරෝනාවතුරන් කරල රට අරිනව.ඊට පස්සෙ පිටරට ඉන්න එකෙක්ටවත් එන්නදෙන්න හොඩ නෑ ලන්කාවට


