ඒක තමා මෝටිවේට් කලා කිව්වෙ. :rofl: ඌ අපිට ජාතිය අමතා මාධ්‍ය නිවේදන නිකුත් කරල ගියෙ. :P
දැන් බබෙකුත් ඉන්නව. තව ටික දොහකින් එලදෙනක් වගේ වෙයි. එතකොට බලාගන් :(
:lol: ඇත්තට හරියට මතක නෑ මට සීන් එක. මූ එලදෙනුන්ට මොකද්ද එකක් කරනව කිව්ව නේද පස්සෙන් ඉදන්. :baffled:පයින් පාරකුත් කෑව කිව්වෙ...