පිස්සුද බං මේකෙ ෆොටෝ දාන්න හොඳට තියෙයි ජාත්‍යන්තර ලෙස නිර්වස්ත්‍ර කරයි මේකෙ උන් මාව :lol: ඌ මාව රවට්ට ගන්න එහෙම එකකට ට්‍රයි කරනවානං රැවටෙන්නෙ ඌමයි :P:P:rolleyes:
කුණුහරප නං එනවනෙ. ඒත් මේක නිකන් දුක හිතෙන සීන් එකක්නෙ. මට බය හොඳට දෙසල රචනාවක් ලියල යැව්වම රිප්ලයි එක අනේ හුකාන් යාලුවෙ කියල එවයි...