1. HeroSuji

    Instagram එක ලොග් වෙන්නේ බලාගෙන

    Instagram එකේ මොකක් හරි Crash එකක් පෙලක් Account News Feed එක Browse කරද්දි Suspend වෙනවා. (මගේ එකක් උනා ඒක recovery කරගන්ඩ Code එක එන්නෙත් නෑ) IG ලගේ tweet එක
  2. HeroSuji

    සොෆ්ට්වෙයර් දන්සල

    https://www.canva.com/brand/join?token=UCj-v54hbpKKuOFgKNfKvg&referrer=team-invite
  3. HeroSuji

    හොඳ වයිරස් ගාඩ් එකක්

    ESET තමා ඉතින්
  4. HeroSuji

    Best phones to buy

    Xiaomi Redmi Note 9s or Pro
  5. HeroSuji

    Git ගැන හැමදේම - පළමු කොටස

    bump bump ------ Post added on 1667261520
  6. HeroSuji

    IT job help

    Bump මටත් දැනගන්න ඕන එකක් තමා මේක
  7. HeroSuji

    එන්න netflix , ඩේටා කපාගෙන Free බලන්න

    Netflix SV 1 එකද ඒකේ නන් වෙන්නේ නන් නෙට් එකේ තියෙන Streamable Links ඔක්කොම එක තැනකට සෙට් කරපු ඇප් වගේ නේද Cam Rip to Bluray තියේ App Icon එක Netflix වගේ වෙනස් කරලා
  8. HeroSuji

    #එකටගොඩයමු - සතයක්වත් නොගෙවා දැනුමත් අරන් certificate එකකුත් ගන්න මේ courses follow කරන්න

    https://roadmap.sh/ කෝසස් ටික කරන්ඩ කලින් මේක බැලුවොත් තවත් හොදයි මට නන් තේරෙන විදියට නේද @siri_ayya
  9. HeroSuji

    LinkedIn Courses ලේසියෙන් බාමු

    Try Korala nn ne thama
  10. HeroSuji

    Udemy course help

    දැනට නන් නෑ
  11. HeroSuji

    Helpdesk Service Intern @ DHL

    එහෙමයි ඔව් හැබැයි Branches 10ක් තියේ කීවා Remotely Or Physically ගිහින් වැඩ ටික කරන්ඩ ඕනි කීවා ඒ ඔක්කොගෙම එහෙම නැති වෙලාවට Head office තමා ඉන්න තියෙන්නේ කීවා අන්තිමට මගෙන් ඇහුවා Package එක කීයක්ද ඕනි කියලා ඊට පස්සෙ තමා එහෙම කීවේ ------ Post added on 1666371040
  12. HeroSuji

    stable-diffusion

  13. HeroSuji

    Helpdesk Service Intern @ DHL

    ඇත්ත කියන්ඩ එපැයි දෙවැනි පාර කියවද්දි තමා තේරුනේ 🤣🤣🤣
  14. HeroSuji

    Surge Global company

    Meca attac
  15. HeroSuji

    E club 🤣

    ඇත්තට වඩා බොරුව මාකට් වෙන රටක්නේ මේක 🥲🥲🥲
  16. HeroSuji

    Helpdesk Service Intern @ DHL

    බලනවා ආයේ කතා කරයිනේ Thanks mchn
  17. HeroSuji

    Helpdesk Service Intern @ DHL

    නෑ කීවේ නෑ ජොබ් එකට යන්නවත් බෑ ඉතින් ඒ ගානෙන් 🥲 ------ Post added on 1666354377

    No contents