stable-diffusion

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    මේක ඩව්න්ලෝඩ් කරල ට්‍රයි කරල බලන්න.
    stabiliti.ai ල පබ්ලික් රිලීස් කරපු කෝඩ් එක වින්ඩෝස් වල දුවන්න හදපු සොෆ්ට්වෙයා එකක් මේක. ටෙක්ස්ට් to ඉමේජ්, ඉමේජ් to ඉමේජ් පුලුවන්කම තියෙනෙව කියලයි තිබුනෙ (similer to dall-E). මාත් ට්‍රයි කරල බලන්න ඕනෙ, ඒත් mage ලැප් එකේ වැඩ කරන එකක් නැහැ, nvidia gpu එකක් ඕනෙ වෙයි කියලයි තිබුනෙ.

    මේ ටෙක් එක අපිට හිතා ගන්නවත් බැරි තරමට පැතිරෙන්න ඉඩ තියෙනව.
    https://grisk.itch.io/stable-diffusion-gui

    article-https://metaphysic.ai/stable-diffusion-is-video-coming-soon/
     
    Last edited:

    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    216
    443
    63
    abysmalart_-20102022-0004.jpg
     
    • Wow
    Reactions: thrindo