සොෆ්ට්වෙයර් දන්සල

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    දන්සල් දෙන්න වෙසක් කියලා හිතුවද?

    විහිලුවක් කලේ..... ඔයාල ගාව තියන වටිනා Software මෙතන දාන්න...

    ඕන අය අරගනී..

    ඕනෙ softwareth මෙතන දාන්න... දන්න අය හොයලා දෙයි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    OGaRxBY.gif
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දන්සල් දෙන්න වෙසක් කියලා හිතුවද?

    විහිලුවක් කලේ..... ඔයාල ගාව තියන වටිනා Software මෙතන දාන්න...

    ඕන අය අරගනී..

    ඕනෙ softwareth මෙතන දාන්න... දන්න අය හොයලා දෙයි
    හිට්ලර් එක වතාවක් යුද්දෙ එපා වෙලා හිටපු ජරමන් සොල්දාදුවො ටික රැස්කරල ඇහුවලු

    "ඔබලාට හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි දෙකක් තියනව කොයි එකද කලින් කියන්න ඕනෙ?"

    "හොඳ එක"
    සොල්දාදුවො උත්තර දුන්නලු

    "හොඳ ආරංචිය තමයි ඔබලා හැම කෙනාටම අලුත් ජොකා ගානෙ ලැබෙනවා"

    සෙබලු අහසට වෙඩි තියල හූ කියල හෙන ෆන් එකක් අරගෙන ඇහුවලු
    "මොකද්ද නරක ආරංචිය?"

    "ඔබගේ ජොකා ලඟ ඉන්න කෙනාට දෙන්න. ඔහුගේ ජොකා ඔබ ගන්න. ඒ විදියට තමයි හැමෝටම අලුත් ජොක්කු ලැබෙන්නේ"
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    හිට්ලර් එක වතාවක් යුද්දෙ එපා වෙලා හිටපු ජරමන් සොල්දාදුවො ටික රැස්කරල ඇහුවලු

    "ඔබලාට හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි දෙකක් තියනව කොයි එකද කලින් කියන්න ඕනෙ?"

    "හොඳ එක"
    සොල්දාදුවො උත්තර දුන්නලු

    "හොඳ ආරංචිය තමයි ඔබලා හැම කෙනාටම අලුත් ජොකා ගානෙ ලැබෙනවා"

    සෙබලු අහසට වෙඩි තියල හූ කියල හෙන ෆන් එකක් අරගෙන ඇහුවලු
    "මොකද්ද නරක ආරංචිය?"

    "ඔබගේ ජොකා ලඟ ඉන්න කෙනාට දෙන්න. ඔහුගේ ජොකා ඔබ ගන්න. ඒ විදියට තමයි හැමෝටම අලුත් ජොක්කු ලැබෙන්නේ"
    එතකොට අලුත් ජොක්කු වෙන්නෙ නෑනේ මහත්තයෝ
     
    • Haha
    Reactions: hasithayad