රාජපස්ස දේවානුභාවයෙන් ඒ ප්‍රශ්න විසඳිලානෙ තියෙන්නෙ දැන්මමත් බඩ ටිකක් අඩු කරන්න කියලා ව්‍යායාම් කළා ඒත් ගෙදර යන ගමන් රයිස් එකක් හරි කොත්තුව ක් හරි කන්න බඩගිනියි. ඉතින් බොරු වැඩ කරන්න ඕනේ නෑ කියලා හිතුනා.
අනේ එතුමලට පින් සිද්ධ වෙන්න මම දැන් කඩ වලින් කන්නේ නැහැ. බොන්නේ නැහැ. ශරීරයට හොඳ නිසා වැඩේට යන්නේ පයින්. රෑට තනියම එනකොට පාරේ තියෙන පාට පාට විදුලි එළි බලාගෙන ඇවිත් කිහිප වතාවක්ම ඇදගෙන වැටෙන්න ගියා. හම්මේ හරිම අපූරුයි. හිතේ සන්තෝෂයට ගෙදර ගියාම නාලා කාලා නිදා ගන්නවා. වෙන දෙයක් කරන්න ඕනේ නැහැ. දවස සර්ව සම්පූර්ණ වෙලා. අනික කලින් නිදා ගන්නවා නම් අනිත් දවසේ රාජකාරි කරන්න ලොකු උපකාරයක් වෙනවා.රාජපස්ස දේවානුභාවයෙන් ඒ ප්‍රශ්න විසඳිලානෙ තියෙන්නෙ දැන්



pol kiri ekka hadapu curry ekka bath godak gillama, Loke nethi hema ledakma enawa. Mahath wela newathunoth athi. Low protein high carb, high fat.ලංකාවේ පිට මුට්ට වගේ තඩි කොට ගෑනු ස්කූටර් තියාගෙන තෙල් පෝලිමේ පැය ගනන් ඉන්නවා. බයිසිකලයක් අරගෙන පැදපංකෝ. අඩු තරමේ ඇඟවත් හැදෙනවා. කම්මැලි හැත්තක් ලංකාවේ ගැනු. පව් ඉතින් උන්ගේ මිනිස්සු.
ඔය කථාව 100%ක් වැරදියි..ඕනම රටක තමන්ටම අාවේණික අාහාර රටාවක් තියෙන්නේ ඒ ඒ රටවල මිනිස්සුන්ගේ ජාන වල හැටියට.උඹ සුද්දගෙ කෑම කෑවා කියල උඹ සුද්දෙක් වෙන්නේ නෑනේ ඒ වගේ තමා අනිත්වත් .මෙතන ප්‍රශ්ණේ කෑම නෙමෙයි තමන් ජීවත් වෙන ක්‍රමය.ඉස්සර කාලේ ලංකාවේ මිනිස්සු ඉන්න ෆොටෝ ඵකක් බලපන්.බඩ පොඩ්ඩක්වත් නෑ හොඳ ෆිට් නියම සිංහල පොරවල් හිටියේ..උඹ කියන විදිහට උන් කාල තියෙන්නෙත් සැලඩ්,චිකන් බ්‍රෙස්ට් වෙන්න ඕන..උනුත් බත්,කරි තමා කෑවේ ඒ වුනාට උන් අැඟ මහන්සි කරල වැඩ කරා..පයින් අැවිද්ද.උගුඩුවො වගේ බොන්න ගියේ නෑ.ප්‍රෙට්‍රල් පෝලිම් ඵන්න කලින් පාන් ගෙඩිය ගන්නත් කාර් ඵකේ කඩේට ගිය උන් හිටියේ ලංකාවේ..ඉතිං උන්ගේ බඩවල් බහියිද..ලෙඩ අඩු වෙයිද..පොල් කිරි කියන්නේ කෑමවල විස නසන දෙයක්..උඹ ලංකාවේ කෑම කන්නේ නැතුව සුද්දගෙ කෑම කාල බලපං අවුරුද්දක් උඹ ලෙඩෙක් වෙන්නේ නැද්ද බලන්න..සුද්දො කන කෑම කාල තමා දැන් ලංකාවේ උන්ගෙ ලෙඩ වැඩි..ඉස්සර කාලේ මෙහෙම කැන්සර් ලෙඩ්ඩු හිටියද..දැන් කාලේ උන් KFC,McDonald's,PIZZA කකා ලංකාවේ කෑම වල වැරදි හොයනවා..මහ මෝඩ හරක්.බලපං ඉස්සර නියම සිංහල මිනිස්සු නාකි වුනත් අැඟේ තියෙන ෆිට් ඵක..බඩ ලෑල්ල වගේ..උඹ කියන විදිහට මූත් කාල තියෙන්නේ සුද්දගෙ කෑම..Naturally fat means bad genetics. end of the day will pass on to children.
pol kiri ekka hadapu curry ekka bath godak gillama, Loke nethi hema ledakma enawa. Mahath wela newathunoth athi. Low protein high carb, high fat.
------ Post added on Jul 24, 2022 at 12:58 PM
