1. M

    machn pm ewanna baha

    machn pm ewanna baha
  2. M

    Ado mara seen eka

    Go to bios and let us know the model no displayed in BIOS. http://www.clevo.com/clevo_down.asp?lang=en
  3. M

    chemistry prasnayak.

    1 . 0.745 2 . 0.254 මේක තමා මට ආවේ දීල තියන උත්තරේ මොකක්ද ?
  4. M

    එළුවන්_ගසේ_ඇත

    අලි බෙටි :) Source >http://www.dailymail.co.uk/news/article-2244475/Black-Ivory-coffee-Thailand-using-beans-digested-elephants.html
  5. M

    Youtube දැක්කද ?

    යකෝ උබ Youtube යන්නේ නැද්ද ? :shocked::shocked:
  6. M

    Youtube දැක්කද ?

    company has quietly changed its font from Arial to Roboto
  7. M

    Youtube දැක්කද ?

    පොඩි ගතියක් තියනවා නේද බන් මම search එකේ ටයිප් කරද්දී තේරුනේ
  8. M

    Youtube දැක්කද ?

    කට්ටිය දැක්කේ නැද්ද YOUTUBE එකේ Font එක වෙනස් කරලතියනවා Noticed anything new on YouTube today? The company has quietly changed its font from Arial to Roboto and it’s a stark difference once you notice it. Roboto is Google’s official font for Android and it’s now bubbled its way up to YouTube...
  9. M

    AL Book Free

    පුළුවනි මචං pm එකක් දාන්න
  10. M

    AL Book Free

    මෙන්න මෙතන තියන Biology පොත් ටික ඉගෙන ගන්න කෙනකුට මම දෙන්න බලාපොරොත්තු වෙනවා නොමිලේම ,ඒ පිළිබද උනන්දු වෙන කෙනක් ඉන්නවනම් කියන්න
  11. M

    A/L Chamistry Organic - Help help help

    ක්‍රියකාරී කාණ්ඩ අනුපිලිවෙල
  12. M

    A/L Chamistry Organic - Help help help

    මෙන්න මේ ටික නේද උබට ඕනි කිවේ .
  13. M

    pen eken windos 7 danna

    Z0r5p8nCrp8 https://www.microsoft.com/en-us/download/windows-usb-dvd-download-tool
  14. M

    Physics ගානක්

    බොහොම ස්තුත්යි සහෝදරයා :)
  15. M

    Physics ගානක්

    Q ලක්ෂීය අරෝපනයක් කේන්ද්‍ර කොට ගෙන ස්කන්දය m සහ ආරෝපණය -q වන අංශුවක් අරය r1 වන වෘතාකාර පෙතක නියත වේගයෙන් ගමන් කරයි . පෙතෙහි අරය r2 දක්වා වැඩි කර අංශුව නියත වේගෙන් ගමන් කරවීම සදහා කල යුතු බාහිර කාර්ය ගණනය කරන්න පිළිතුර : Qq /8Ω€ [ 1/r1 - 1/r2] මේක කොහමද හදන්නේ ? කවුරු හරි උදව් කරන්න
  16. M

    peo TV Help

    PEOTV Setting අපි හදන්න ඕනි නැහැ SLT එකෙන් දෙන ROUTER එකක් නම් එක RESET කලත් setting වලට මුකුත් වෙන්නේ නැහැ උබ Peotv ගහලා තිබ්බ LAN පොර්ට් එක වෙනස් කලාද ? LAN 4 ට තමා Peotv වැඩකරන්නේ උබේ ස්ක්‍රීන් එකේ එන ERROR එක මොකක්ද ?
  17. M

    physics help 2012 A/L past paper

    බොහොම ස්තුත්යි මචං උබටත් :)

    No contents