1. M

    physics help 2012 A/L past paper

    ඉලිප්සාකාර මාර්ග වල යන ඒවාට mv ^2/r යොදන්න බැහැලු .එකයොදන්න පුළුවන් වෘත්ත්කර මාර්ග වල යන ඒවාට විත්රිය්ලු
  2. M

    physics help 2012 A/L past paper

    මේකට ඕක දාන්න බැරිලු බන් පේපරේ හදපු කෙනාමයි කියන්නේ උඩ දාල තියන එක චුට්ටක් බලපං කෝණික ගම්‍යත සංස්ථිතිය දාන්න ලු ඕනි
  3. M

    physics help 2012 A/L past paper

    එස් ආර් ඩි රෝසා 2012 විවරණය විවරණය 1994 ඉදලා මේ වෙනකම් තියේ පොත ගානේ :)
  4. M

    moneybookers/skrill

    Peoples ගන්න එපා HNB ගන්න 130 කට අඩුවෙන්නේ නැහැ $1 ක් දවස් 5කින් විතර එනවා :)
  5. M

    Physics Qestion

    විත්තිය ගැන මචං
  6. M

    Physics Qestion

    කොහමද බන් එහම කියන්නේ
  7. M

    Physics Qestion

    m කියලා තියන්නේ
  8. M

    Dialog Satalit TV

    http://www.dialog.lk/dlg/browse/postPaidTvPackages.jsp?categoryId=onlinecat3440069 මේකට ගිහින් බලපන්
  9. M

    Physics Qestion

    මචං කොහමද එහෙම කියන්නේ ?
  10. M

    Physics Qestion

    අහ්හ් චුටි කෑල්ලක් අඩුවෙන් , පුළුවන් නම් හදලා දියනකෝ :)
  11. M

    Physics Qestion

    එක කෙළවරක් අචලව සවි කර ඇති L වූ ඒකාකාර කම්බියක් අනෙක් කෙලවරට m ස්කන්ද්යක් එල්වූ විට කබියේ සමානුපාතික සීමාව අත් කර ගනී . එම කම්බියේ L /2 දිගක් බාවිත කලේ නම් එයට සමානුපාතික සීමාව අත් කර ගැනීමට එල්විය යුතු ස්කනදය m ඇසුරෙන් ?
  12. M

    physics ganak

    :yes::yes:
  13. M

    physics ganak

    ස්තුත්යි යාළුවා :)
  14. M

    physics ganak

    සොරි සහෝදරයා ...මේ දවස් වල ටිකක් අවුල් විබාගේ ලග හින්දා :)
  15. M

    physics ganak

    ගොඩක් පින් යාළුවා :)
  16. M

    physics ganak

    Bump :confused:
  17. M

    physics ganak

    තැන්ක්ස් :) මම ටයිප් කලා සිංහලෙන්
  18. M

    physics ganak

    Physics Help දිග 0.5m බැගින් හා හරස්කඩ වර්ගපලය 0.5 cm ^2 හා 0.2 cm^2 වන එක්තරා වානේ කම්බි 2 ක් සම්බන්ද කොට ඇත්තේ 1m ම වන පරිදි වේ . වානේ වල යම්මාපංකය හා සමානුපාතික සීමාව පිලිවෙලින් 2x10^11 Nm^-2 හා 2.5x 10^8 Nm^-2 වේ .සමානුපාතික සීමාව ඉක්මවා නොයන පරිදි එල්විය හැකි උපරිම ස්කන්දය කියද ...

    No contents