1. M

    Chemistry වැඩ්ඩො

    බම්ප්
  2. M

    Chemistry වැඩ්ඩො

    බම්ප්
  3. M

    Chemistry වැඩ්ඩො

    මචං මේක පාස්ට්පේපර් ගානක් උත්තරේ එන්නේ 3 . මට එක ගන්න විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
  4. M

    Dialog granton TV

    ඔකේ ගත්තු ගමන් ඔක්කොම දෙනවා කෝකටත් අහලා බලපන් 777679679
  5. M

    AL Book Free

  6. M

    AL Book Free

    මචං මම ගාව අලුත්ම තත්වයේ තියන AL පොත් වගයක් තියනවා Chemistry Biology වගේ . මම ඒ ටික ඉගෙන ගන්න කැමති කෙනකුට ෆ්‍රී දෙනවා කැමති කෙනක් ඉන්නවනම් කතා කරන්න
  7. M

    Sandhi Sudha Help.........

    serch IKman,lk
  8. M

    Physics Help

    මචං මාන වලින් හදපන්
  9. M

    මචන් Physics Help එක බලපං

    මචන් Physics Help එක බලපං
  10. M

    Physics Help

    m1v1=m1v2-m2v2 2*4=2*v2-3*v2 8 ms-1=-v2// එතකොට හරි උත්තරේ එන්නේ නැහැනේ බන් :(
  11. M

    Physics Help

    එතොකොට මචං උත්තරේ වරදිනවනේ 2*4={m1-m2}v
  12. M

    Physics Help

    මට එතන ටිකක් තේරුනේ නැහැ .අයි m 1-m 2 කියලා දැම්මේ
  13. M

    Physics Help

    මිටර් උනා මචං ගොඩක් පින්
  14. M

    Physics Help

    මචං මේකේ ශක්ති සන්තිතිය නැතුව F =ma වලින් හදන්න බැරිද ? මොකද පොතේ තියන්නේ අ යටතේ අනික V (2) =1.6 උනාම උත්තරේ වැරදිනේ බන් :(
  15. M

    Physics Help

    මචන්ලා මේකේ 21 වෙනි ගානේ අන්තිම කොටස් ටික හදලා දියන්කෝ ලොකු උදව්වක් බම්ප් එකක් හරි දාලා යන්න
  16. M

    FB Slow

    mageth fb witrak eye idan slow
  17. M

    503 Service Unavailable

    log out wela log wenna aye :D
  18. M

    Karaken putuwa awl...

    damro ekatacall karana un hadala denawa okata gas mewwa eka danna oni Rs 800 k witra yanne kiwa mama awurudu 2 kata kalin ahapuwama un oka tibba wagma hadala denawa maga rodayak kadila awrudu 5 kata passa gedrtama awilla nikam hadala deela giya
  19. M

    සුසන්ත සර්-BIO BOOKS

    කා ගාව හරි සුසන්ත සර් ගේ BIOLOGY පොත් ටික තියනවා නම් දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් බම්ප් එකක් හරි දාලා යන්න
  20. M

    song help

    සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නෙල්සන් වාස් කලාකරුවා ගායනා කරන "I can't live without you" ගීතය බාගත හැකි ස්ථානයක් කවුරුන් හෝ පෙන්වා දෙන්නේ නම් මැනවි.

    No contents