බ්ලු කොලර් ජොබ්ස් ම නෙමෙ බන් වයිට් කොලර් ජොබ්ස් කරන සමහරක් උන්ගෙ තත්වෙත් ඕක තමා
නාසා එකෙ අතු ගාන එක්කෙනෙක් නෙමෙ
පාරිසරික උපදෙශක වරියක්.
ඉතිං ඒක සාමාන්‍ය හොඳ පොසිෂන් එකක් නෙද ?
සොෆ්ට්වෙයාර් ඉංජිනියර් නම් ඩොලර් වලින් 175,000ක් හොයනවා අවුරුද්දකට. ඒ කියන්නෙ ඇමරිකාවෙ හැටියට ටොප් 2% අයගෙ ඉන්කම්...