1. Dothraki

    Dan katada chande? Aluth Janadipathi

    අපි මෙහෙම කිව්වාට අපෙක්ෂකයො කවුරු වෙවිද කියලා කවුද දන්නෙ ? සිරාට රස වැටිලා තියෙන්නෙ. එත් සිරාගෙ බලය දැන් නැහ. රනිලා කොහොම හරි විධායක ජනාධිපති ධූරෙ අහොසි කරගන්නවා. ගොඨා එනවාට මාරා කැමති නැහැ. මාරාට ඔනි නාමල්ගෙ අනාගතෙ හදන්න. එක්කො ශිරන්තිව දාවි. (ශිරන්ති ආවොත් අනෙක් පැත්තෙ රනිල්ගෙ වයිෆ් ව දාවි.)...
  2. Dothraki

    එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් &#3514

    ගේම් ඔෆ් ත්‍රොන්ස් කතාවට පාදක වෙච්ච එක් සිදුවීමක් කියලත් කියනවා මෙ රොස මල් යුද්ධය.
  3. Dothraki

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    හරි වැරදි කවුද දන්නෙ නැහැ පච වුණෙ මහින්ද දැණ් මාවත් අර ලිස්ට් එකට දාපන් :rofl:
  4. Dothraki

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    එකම ත්‍රෙඩ් එකෙ දිවුරුම් දීමයි ඉල්ලා අස් වීමයි. අපෙ ජීවිත වලට හොඳ පාඩම් මෙව්වා. කෙවට්ටයො කියන එව්වා අහලා නම සවුත්තු කරගන්න නරකයි( මහින්දට උනා වගෙ ) ඒ වගෙම කබ්බො ෆොර්ම් කරන්නත් නරකයි (රනිල් මෛත්‍රීව ගෙනාවා වගෙ )
  5. Dothraki

    බුද්ධිගලනය

    මෙ නොදන්න කමට අහන්නෙ ? බුද්ධිමතුන් නම් ඇයි බොල ඔසී යන්න කතරගම දෙයියන්ට බාර වෙන්නෙ ? දැන් ගියොත් එහෙම බාරෙ ඔප්පු කරන්නෙ මෙල්බර්න් වල කඳ සුරිඳු දෙවාලෙද ?
  6. Dothraki

    ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය

    උඹට කියන්න පැය හත අට ශිෂ්‍යත්ව පන්ති යන උන් ඉන්නවා බන්. මන් ඒ ලෙවල් වලටවත් එච්චර පන්ති ගියෙ නැහැ.
  7. Dothraki

    ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය

    මෙන්න මෙ පොයින්ට් එක ගැන තව කතාකරන්න ඔනි. අද කාලෙ උන්ගෙ මනස හැදෙන්නෙ තුප්පහිම දෙවල් වලින්. හරියකට බලන්න කාටුන් එකක් නැහැ ටීවී ෂො එකක් නැහැ. ෆෙස්බුක් එකට ගියත් තියෙන්නෙ එක එක භූත පොස්ට්ස්. පව් බන් අද කාලෙ පොඩි උන්.
  8. Dothraki

    ඉන්ජිනේරු සභාව

    දැන් කාලෙ උන් පඩිය බන් හොයන්නෙ. ඒක නිසා තමා ගොඩාක් උන් අයි ටී සීන් එකට එන්ටර් වෙන්නෙ ,පඩි වැඩි නිසා.:lol:
  9. Dothraki

    ඉන්ජිනේරු සභාව

    දැන් දැන් ඔව්වා ඈත් වෙන ගතියක් තෙරෙන්නෙ නැද්ද ?
  10. Dothraki

    ඉන්ජිනේරු සභාව

    ටයිටල් එක නම් හරි ,මන් කිව්වෙ ඊට අමතර වාසි . අනික බන් ලංකාවෙ දැන් දැන් ඔව්වා ඈත් වෙනවා වගෙ සීන් එකකුත් දැනෙනවා. අනෙ මන්දා මට හිතෙන විදියෙද කියලා.
  11. Dothraki

    ඉන්ජිනේරු සභාව

    මචං දැන් ඔය මෙමෙබර්ශිප් එකෙන් ලැබෙන වාසි මොනවාද ? පඩි වැඩි වෙනවාද බොනස් ලැබෙනවාද පර්මිට් ලැබෙනවාද මෙඩිකල් ලැබෙනවාද ? වගෙ එව්වා අයි ටී උන්ට ස්ටෙටස් දුන්නත් නැතත් ලොකු සැලරිස් නම් හම්බවෙනවා ඉතිං
  12. Dothraki

    ඉන්ජිනේරු සභාව

    ඔය ඉන්ෆොමැටික් වගෙ එව්වායෙ දෙනවානෙද සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් ඩිග්‍රි BEng විදියට ? ඒ ගොල්ලන්ට පුළුවන්ද ? මන් දැක්කා ස්ලිට් එකෙත් තියෙනවා එහෙම
  13. Dothraki

    ඉන්ජිනේරු සභාව

    සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන්නෙ ඩෙසිග්නෙෂන් එකක් නෙ බන් . ගාමන්ට් වල ඉන්නවා ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියර් කියලා එවුනුත් . අන්න ඒ වගෙ ඩෙසිග්නෙෂන් එකක්. මෙම්බර් ශිප් එක තියෙන්න ඔනි ඉංජිනෙරු ආයතනයෙ .
  14. Dothraki

    ඉන්ජිනේරු සභාව

    මචං ඔය ඉංජිනෙරු ඩිප්ලොමා ඒ කිව්වෙ ඔය ටෙක්නිකල් කොලෙජස් වලින් දෙන NVQ සහතික සහ කොත්මලෙ වගෙ වාරිමාර්ග කොර්ස් එක කරපු අයට මෙ ඉංජිනෙරු කියන තත්වෙ හම්බ වෙනවාද ?
  15. Dothraki

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    සිරාව මට පේන්න බැරි උනත් මෙහෙම කිව්ව එක අනුමත කරනවා. කියන්න ඕන ටික කිව්වා මූණටම.
  16. Dothraki

    ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය

    ඒ රටවලත් මෙයිට එහා පිස්සො ඉන්නවා බන්. අපෙ රටෙත් මන් දැකලා තීනවා ගමෙ කොල්ලො ඉන්නවා හොඳ නිර්මානාත්මක හැකියාවන් තියෙන ටෙක්නිකල් සයිඩ් එකෙ හොඳ ටැලන්ට් එකක් තියෙන උන්. වෙසක් එකට තොරන් ,බුදුරැස් මාලා, කැරකෙන කූඩු එහෙම හදන්නෙ ඉන්ටර්නැෂනල් ඉස්කූල් යන උන් නෙමෙ නෙ ? ටෙක්නිකල් සයිඩ් එකෙ හොඳ ටැලන්ට් එක...
  17. Dothraki

    ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය

    අපො තිබ්බා බන් අපි පොඩි කාලෙත්. ලස්සනට ස්ටිකර්ස් ගහපු බස් වලට මැරෙන්න හදපු පොඩි කොල්ලො කුරුට්ටො හිටියා. ඒ ලස්සනට ස්ටිකර්ස් ගහපු බස් වල නැගලා යන්න අපෙ උන් මාර ආසාවක් තිබ්බා. ඒකාලෙ ඉතිං සොෂල් මීඩියාස් නැහැ නෙ පෙන්වන්න එව්වා. ඉස්කොලෙ කොල්ලො සෙට් එකත් එක්ක ලස්සනට ඩෙකරෙෂන් දාපු ස්ටිකර්ස් ගහපු බස් ගැන...
  18. Dothraki

    ChanuxBro

    200k means ? 200 USD or 200,000 LKR ?

    No contents