1. Dothraki

    Game of thrones -Final

    ආර්යාගෙ ලිස්ට් එකෙ සර්සි ඉන්න නිසා සර්සි මැරෙවි කියලා හිතුව හැකි ගොඩාක් එවුන් කියනවා මැඩ් කින්ග් "බර්න් දෙම් ඕල්" කියලා කැ ගහන්නෙ බ්‍රැන්ඩන් ස්ටාර්ක් හොඩොර් ට කරා වගෙ දෙයක් නිසා කියලා. එතකොට නයිට් කින් ව මරන්නෙ කවුද ? ජේමි ලැනිස්ටර් ද ?
  2. Dothraki

    Game of thrones -Final

    මන් දන්නවා පකො . ඉවරවෙන්නෙ කොයි විදියටද ? ඒකයි වැදගත් පොන්ස්
  3. Dothraki

    Game of thrones -Final

    කුමක් වෙවිද ? කියමු බලන්න ?
  4. Dothraki

    Game of Thrones :D

    සාම්ප්‍රදායික මානසිකත්වයෙන් හිතුවොත් කවුරුත් කැමති ටාගෙරියන් සෙට් එක දිනනවාට. බලමු මොකද වෙන්නෙ කියලා ටාගෙරියන්ලාගෙ පැත්තෙ ඉන්නවා ත්‍රී අයිඩ් රෙවන්, සහ සැමුවෙල් ටාර්ලි. මුන්දෙන්නා හදන්නෙ වයිට් වොකර්ස් ලා ඩිෆීට් කරන මෙතඩ් එක හොයාගන්න. ටාගෙරියන් ආර්මි එකට ඉන්නවා මකරු දෙන්නෙක්, ඩොත්‍රාකි...
  5. Dothraki

    Avengers:Endgame Trailer

    hA6hldpSTF8
  6. Dothraki

    UAE passport අංක_1ට

    කසිකබල් මාක්ස් වාදීන්/වාමාංශික අදහස් මිශ්‍ර දෙශ හිතෛශීන් මෙ රට පුරා අවුරුදු ගාණක් තිස්සෙ තමන්ට පොරත්වයක් හදාගන්න මිනිස්සු අතර වපුරපු මත වල ප්‍රතිඵල තමා ඔහොම හිතන එක. ලොකෙ ගැන ලොකෙට නොගිහින් හරි ඉන්ටර්නෙට් එකෙන් බලන එකෙක් උනත් දන්නවා ඔය ඉහත මන් කිව්ව එවුන්ගෙ ටයිප් එකෙ උන්ගෙ බයිලා වල තරම. මොනවා...
  7. Dothraki

    MSI laptop

    how abt razor blade ?
  8. Dothraki

    Job සෙවීම..?

    ලංකාව ඇතුලෙ නම් හොඳම ඉංග්‍රිසි පත්තරය ජාත්‍යන්තර එව්වා නම් ඉහිං ලින්ක්ඩ් ඉන්
  9. Dothraki

    පිටරට අත්දැකීම් -ගල්ෆ්

    හරියට හරි අපෙ උන්ගෙ අභිමානෙ වැඩි, වලියට බරයි. බොනවානම් කමක් නැහැ බීලා ගහගන්නවා ,ඒකනිසා ගූ කරගන්නවා. අපෙ උන්ට වැඩ පුළුවන් අනික් ඒෂියන් උන්ට සාපෙක්ෂව බොහො තැන් වල . ඉංග්‍රිසි අරාබි එහෙම පුළුවන් නම් සුපිරි දෙයක් කරගන්න පුළුවන් ඔහෙ. අපෙ එම්බසි ගැන නම් කතා නොකර ඉමු. ඇඟෙ මාළු නටනවා. උඹමද කොහෙද...
  10. Dothraki

    ජපානේ_පලයව්

    හොඳම දෙ ලංකාවෙ ඉඳලා හොඳ සල්ලි කාරයෙක් වෙන එක. ඔව් කොටිපතියොන්ගෙ ළමයි පාර්ට් ටයිම් කරන්නෙ නැහැ ,උන්ට කොර්ස් ෆී එක එක පාරම ගෙවනවා. ගන්න ඔනි ආතල් සුපිරියටම ගන්නවා. ඊට පස්සෙ ලංකාවට එනවා. ලංකාවට ආපුවහම පිටරට ඉගෙන ගත්තා කියන දෙට තැනක් තියෙනවා නෙ ? ඒකයි.
  11. Dothraki

    මචන්ලා.. ශාරන්යා ජයකොඩි.. උම්මා

    කෙලී නම් හොඳා. තාත්තා දෙශියත්වය සිංහලකම ගැන සිංදු කියනවා දුව තනිකර බටහිර පන්නයෙ.
  12. Dothraki

    ජපානේ_පලයව්

    සල්ලියි බලයයි තියෙනවා නම් සොමාලියාවත් සුපිරි බන්. බලපන් ගොඨාලා බැසිල්ලා අච්චර ඇමරිකන් සිටිසන් තියාගෙන ඇයි මෙහෙ ඉන්නෙ ? එකයි ඔය ගොඩාක් ලොකු සල්ලිකාරයින්ගෙ ළමයි මෙහෙ ඉන්නෙ. උන් රට යනවා ඉගෙන ගෙන එන්න. ඉගෙන ගෙන ඇවිත් තමන්ගෙ තාත්තාගෙ කම්පැණි එකෙ ජොබ් එක කරනවා එහෙම නැත්තම් රැකියාවකට පුරුදුවෙන්න හොඳ...
  13. Dothraki

    ජපානේ_පලයව්

    ඔන්න කියලා තියෙනවා හරි කතාව. ඕක තමා ගොඩාක් උන් ආයෙ ලංකාවට නොයෙන්න හෙතුව. කට්ට කාගෙන හරි එහෙ තියෙන ෆැසිලිටීස් වලින් බාගයක්වත් ලංකාවෙදි දෙනවා නම් ඉන්නවා. එත් එහෙම නැහැ නෙ ? ආයෙ මුල ඉඳන් පටන් ගන්න ඕනි.
  14. Dothraki

    පිටරට අත්දැකීම් -ගල්ෆ්

    පිල්ලොන්ට තැන තියෙන්නෙ පිල්ලියො ඒ කිව්වෙ පිලිපීන් ගැණු වෙස කමෙ යන නිසා. ගොඩාක් කම්පැණිස් වල අරාබි දන්න උන් තමා ටොප් මැනෙජ්මන්ට් එකෙ ඉන්නෙ. උන්ගෙ ගොඩාක් උන්ට ටැලන්ට් එකවත් නැහැ. එත් අරාබි දන්න නිසා ඒ තැන වල ඉන්නවා. ඉතිං උන් කැමති පිලිපීන් ගැණුන්ට. ගැණුන්ටත් ඔනි තැන. ඒක නිසා වෙසකමෙ යනවා. අන්න...
  15. Dothraki

    ජපානේ_පලයව්

    ඔව් මැදපෙරදිග යනවා කියන්න මිනිස්සු ලැජ්ජයි. මොකද පත්තර වලින් ටීවි එකෙ ඇඩ් වලින් තනිකර දීලා තියෙන්නෙ මැදපෙරදිග ගෘහ සෙවිකා කාන්තා ,මෙසන් වරු අවශ්‍යයි වගෙ වෙකන්සීස්. ඉතිං හැම එකාම හිතන්නෙ මැදපෙරදිග යන උන් යන්නෙ පල්ලෙහා ජොබ් වලට කියලා. එත් ඉංජො,ඩොකාලා, හොඳ සල්ලිකාරයො ඉන්නවා ඔසී ගිහින් අපෙ බහුතරය...
  16. Dothraki

    දැන් ඉන්න පොඩි උන්

    දැන් ඉන්න පොඩි උන් අඩො මුන් අපිට වැඩිය උසයි නෙ බන් ? උඹලාට එහෙම එකක් හිතෙන්නෙ නැද්ද ? ළාමක ගතිය නම් ටිකක් තියෙනවා අපිට වඩා එත් උස මහත පෙනුම තියෙන උන් ඉන්නෙ දැන්. අද ඔ ලෙවල් කරන්න ඉන්න පොඩි උන් දැක්කාහම හිතුණෙ. කෙල්ලොත් එහෙමද මන්දා
  17. Dothraki

    ජපානේ_පලයව්

    මචං අපෙ එකෙක් ගියා ලක්ෂ 16 ක් ගෙවලා. ඌ ජිවිතෙට ජපන් අකුරක්වත් දන්නෙ නැති එකෙක්.
  18. Dothraki

    ජපානේ_පලයව්

    මෙහෙමයි පුරුද්දට නැහැ ගානවා .ඒ වගෙම ඔය දෙවල් වල ඇත්තකුත් තියෙනවා. එත් ඒ මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකකුත් නැහැ නෙ? එක නිසා අල්ලගෙන ඉන්නවා. ඒක තමා හැටි. ජපානෙ ලිවින් කොස්ට් වැඩි .එත් ජපානෙ ඉන්නවා කියන නම හරි පවුලෙ එවුන්ගෙන් තියෙනවානෙ? එක නිසා ඉන්නවා. බැරිවෙලාවත් ලිවින් කොස්ට් වැඩි වෙලා කියලා ලංකාවට...
  19. Dothraki

    පිටරට අත්දැකීම් -ගල්ෆ්

    රට යන්න පු* අමාරුව තියෙන උන්ට හොඳ ලිපියක් මෙක. මෙකෙන් කියන්නෙ නැහැ යන්න එපා කියලා .එත් මතක තියා ගනිල්ලා කොයි රටට ගියත් මෙ කට්ට මෙහෙමම තමා. අපිට අපි විතරයි. සුපිරි ජීවිත ගත කරන්නෙ බොහොම සුළු පිරිසයි. ඒ ඉතිං ඒ රටවල් වලට ඒ කාලවල් වල ගිහින් පැලපදියම් වෙච්ච උන් සහ බිස්නස් කරලා ගොඩ කිය කිහිප දෙනෙක්...
  20. Dothraki

    Stubborn sirisena

    රට නම් හදන්න බැහැ. මහින්ද හදන්නෙ පුතාව ජනපති කරන්න ඔනි කරන වාතාවරණය හදන්න . රනිල් හදන්නෙ බලයෙ රැඳිලා දෙමල්ලුන්ගෙ අරමුණ ඉෂ්ඨ කරලා දෙන්න. සිරාට රහ වැටුණා තව ඉන්න ආසයි එක නිසා මිනිහා බලන්නෙ මිනිහාගෙ ඔළුව බෙරගන්න. එක්කො ඊලඟ ඡන්දෙදි ඉල්ලලා බලයට එන්න එක්කො කෙලවුණොත් පැනලා යන්න.රට හදන්න ඔනි නම් ඒ...

    No contents