1. deepalsamantha

    Yahoo Answers - Lankawe ewunge weda

    තමන්ගෙ කමටවත් නැති කාලකණ්නි....
  2. deepalsamantha

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    නියමයි මචෝ...............
  3. deepalsamantha

    බේබද්දන්ට කරුණාවෙන් දැනුම් දීමයි…….

    වෙනසක් නැහැ....මේක නිකන් මෝඩ කථාවක්...දැන් උඹලා කියන්නෙ මේ දවස 3 නොබී ඉදි කියලද? නැහැ..ඒ දවසවලටත් එකක් කලින්ම අරන් තියාගන්නවා..ඉතින් මේ වැඩේ තේරුමක් තියෙනවද???
  4. deepalsamantha

    Mervyn Ge Ali Talk

    අනේ පලයන් බන් යන්න....ඔය යකා මැරෙයිද රට වෙනුවෙන්....තනියම ඉන්නකොට කොටියෙක් ආවොත් මූ බයටම මැරෙයි...ඉතින් ඒක මරාගෙන මැරීමක්ද????
  5. deepalsamantha

    අසැබි දසුන්

    අනිවා මචන්....ඔය කියන විදුහල්පතියට කොල්ල කාලෙ මේ වගේ දෙයක් සෙට් වුනානම් අපෝ ඕව බලන්න හොද නැහැ කියල අත අරියිද????නැහැනෙ...තමන්ගෙ පොඩි කාලෙ අමතක බල්ලො මේ වගේ තනතුරු වලට දාන එක අපරාධයක්....
  6. deepalsamantha

    3 visitors-අමුත්තෝ තුන්දෙනෙනා...

    හොද අහසක් මචන්.....
  7. deepalsamantha

    නොමැරීම! Must read!!

    මේ වගේ දෙයක් බැලුවමයි...පව් මචන්....අහිංසක සත්තුන්ට මේ වගේ දේවල් කරන එක පව්....අලි පැටිය දන්නෙවත් නැහැ එයාට මේ දේ වුන හේතුවවත්....
  8. deepalsamantha

    [IMG] කමු කමු...සුභම සුභ උපන් දිනයක් වේවා..........(ටික ටික වයසට යනව නේද? )

    [IMG] කමු කමු...සුභම සුභ උපන් දිනයක් වේවා..........(ටික ටික වයසට යනව නේද? )
  9. deepalsamantha

    all Mobile Secret Codes

    ko monawath nehene...
  10. deepalsamantha

    SUPER GUY

    මාරයි....මම වගේමයි....
  11. deepalsamantha

    BAN Ex-Muslim Ahamed !!!!!

    උඹ හරි මචන්..කොහෙමත් ඇත්ත කථා කරන මිනිහට ගල් වදිනව වැඩියිනේ..ඉතින් උඹ කියන ඒව බොරු නම් කාටවත් රිදෙන්න ඕනි නැහැනෙ...කථාවක් තියෙනවනෙ ඇත්ත තිත්තයි හැබැයි ගුණයි කියලා....
  12. deepalsamantha

    Post u r desktop

    මචන් වෝල්පේපර් එක දෙන්න පුලුවන්ද?
  13. deepalsamantha

    Digu Desa Dutuwama

    http://youtu.be/lwu-Wl0TRL4
  14. deepalsamantha

    ok voted ....

    ok voted ....
  15. deepalsamantha

    Sound Recording Softwares ?

    nuendo adobe audition
  16. deepalsamantha

    [IMG]

    [IMG]
  17. deepalsamantha

    මචන් සුභ උපන් දිනයක්ම වේවා...........................

    මචන් සුභ උපන් දිනයක්ම වේවා...........................

    No contents