දන්නෝ දනිති මුලකුරු වල කතන්දරේ

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    දන්නෝ දනිති මුලකුරු වල කතන්දරේ

    හුන්නස්ගිරිය කඳු පාමුල වනන්තරේ
    කඩුවක් එක්ක වැද්දෙක් ඇත නිරන්තරේ
    මුව පොව්වෙකුත් හිටියා ඔය අතරතුරේ
    දන්නෝ දනිති මුලකුරු වල කතන්දරේ
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    අක්කපිටිය ගග දෙපසේ බුරුත නැමී
    පැංචාලියන් දිය කෙළිනා සැටි දුටිමි
    පිපුණු මලක් නම් නොතලා මිස නොයමි
    කැකුළු මල නිසා නොතලා යන්ට යමි….
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    reply......

    වනන්තරේ වැහි නැත ගස්මුල් වලට
    නිරන්තරෙන් හිමිවුයෙ දුකමය අපට
    පිපුනු මලක් නම් නොම දෙමි තලන්නට
    කැකුළු මල නිසා තලපන් පිපෙන්නට
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    හීන් පුතා;10085755 said:
    හුන්නස්ගිරිය කඳු පාමුල වනන්තරේ
    කඩුවක් එක්ක වැද්දෙක් ඇත නිරන්තරේ
    මුව පොව්වෙකුත් හිටියා ඔය අතරතුරේ
    දන්නෝ දනිති මුලකුරු වල කතන්දරේ
    කා


    ?
    ?

     

    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    මචං මේවා ගත්ත තැනත් දැම්මොත් හොදයි නේද..?
    Last raw එකේ තමයි තියෙන්නේ.