1. deepalsamantha

    ඔබටත් එසේම වේවා

    ඔබටත් එසේම වේවා
  2. deepalsamantha

    අවසන් ලියුමයි.......

    අවසන් ලියුමයි.......
  3. deepalsamantha

    Amazing License!!!!!!!!!!!!

  4. deepalsamantha

    my photogrphy

    උඹට හොද කලාත්මක ඇහැක් තියෙනවා...
  5. deepalsamantha

    ආදරනීය අවස්ථා 

    ස්තූතියි බෙදා ගත්තට.... නියම පින්තූර ටික..
  6. deepalsamantha

    ඩයලොග්......

    මේක කව්රුහරි සෙට් වෙලා කරපු වැඩක්..ඔයාලා අහල තියෙනවද දන්නෙ නැහැ...ඒත් අහල නැත්නම් ඩවුන්ලෝඩ් කරල අහන්න...හොදයි නම් මටත් මොනවහරි දේන්න.... මෙන්න ලින්ක් එක
  7. deepalsamantha

    Pissu Peekudu

    නියමයි...ආතල් කථාව...
  8. deepalsamantha

    Post u r desktop

    මචන් මේ theme එක ගත්තෙ කොහෙන්ද?
  9. deepalsamantha

    Post u r desktop

    මචන් මෙහෙම හැදුවෙ කොහොමද?? මේක අලුත් theme ekakda?
  10. deepalsamantha

    ස්කයිප් ටැප් කරයි..

    මචන් මම කෙල්ලත් එක්ක කථා කරන එක ටැප් කරල කෙල්ලගෙ ගෙදරට දෙයිද දන්නෙ නැහැ..බයේ බැහැ...
  11. deepalsamantha

    දුප්පත් පෙම්වතා..

    අනිවා උඹට පුලුවන්..ට්‍රයි කරන්න ඕනි..අපිට නැහැ කියල හිටියොත් හැමදාම නෑම තමයි..අපිට තියෙනවා.අපිට පුලවන් කියල හිතුවොත් අපිට ඕනි තැනකට යන්න පුලුවන්..උඹ ගත්ත තීරණේ හරි..මොකද උඹ කෙල්ල ගැනම හිත හිත හිටියාට එතනට යන්න අමාරුවෙයි..මොකද දෙන්නනෙක් එකක් තැනකට එන්න ට්‍රයි කරල අන්තිමට එක්කෙනෙක් මගදි වෙනස්...
  12. deepalsamantha

    මට බයත් හිතෙනව බන්...අරු ලොකු Hack කාරයෙක්ලු බනš

    Not Found The requested URL /index_12.php was not found on this server. Additionally, a 404 Not Found error was encountered while trying to use an ErrorDocument to handle the request. මේ මැසේජ් එක එනවා...ඒ ලින්ක් එකට ගියාම...
  13. deepalsamantha

    හිංසනීය මුස්ලිම් ආගම

    කාලකන්නි යක්කු.....
  14. deepalsamantha

    "CTRL+ALT+DEL "

    kalin denagena hitiye ne..thanx....
  15. deepalsamantha

    හොයල දෙන්න...

    ස්තූතියි යාලුවා...
  16. deepalsamantha

    හොයල දෙන්න...

    නියමයි...ගොඩාක් ස්තූතියි යාලුවා....රෙප්++++
  17. deepalsamantha

    හොයල දෙන්න...

    මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕනි..justin bieber ගේ සිංදුවක් තියෙනවද ලැක්ටින් ගර්ල් කියල??(මට ඇහෙන්නෙ ඒ වගේ) මම ගූගල්වල සර්ච් කලා..ඒත් පෙන්නන්නෙ නැහැ..ඒත් Y FM එකේ නිතරම යනවා..මම ජස්ටින්ගෙ MY WORLD ඇල්බම් එක ඩව්න්ලෝඩ් කලා..ඒත් ඒකෙ නැහැ..හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.....
  18. deepalsamantha

    Google Fun

    Deepal is loving a Gangster...

    No contents