මචන්..මුලින්ම විෂ් කරනවා කෙල්ල උඹටම විතරක් ලැබෙන්න කියල.ඒත් පුතේ මෙහෙම දෙයක් තියෙනවා.අපායට ගියත් මුලුන් යන්න ඕනි කියල කියනවා..උඹේ යාලුවා ට්රයි කලා කියලා ඒ කෙල්ල යාලුවට විතරක්ම අයිති නැහැ..ඒත් දවසක උඹ ඒ කෙල්ලව දාගත්තතොත් යාලව සමහරවිට හිතයි උඹ යාලුවව කපලා උඹ සෙටි වුනා කියලා..ඒක නිසා කරන දෙයක්...