ඇක්සිඩන්ට් එක...
කථාවක් තියෙනවා...සමහරවිට අහලත් ඇති..මට දැන් මතක් වුනේ...එච්චර හොද එකක් නම් නෙවෙයි...ඒත් කමක් නැහැ.පොඩි ගතියක් තියෙන නිසා මම දාන්නම්...
එක දවසක් මහ පාරේ කාර් 2ක් මූණට මූණ හැපිලා..ටිකක් වැස්ස දවසක..ඉතින් මෙයාලා දෙන්න කථා කරල බේරගන්න බැරි තැන උසාවියට ගිහින් නඩු කියන්න වැරැද්ද...