අද කොවිඩ් ඇරඹුණු චීනයත් ලෝක දර්ශකයෙන්
ලංකාව පසු කලා
චීනයෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් දැන් ලංකාවෙන් වාර්තා වනවා
ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 90, 200 ක්.
චීනයේ රෝගීන් සංඛයාව 90,106
මේ වනවිට. ලංකාවේ සුවය ලැබූ...