චීනය පසු කල ලංකාව

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    අද කොවිඩ් ඇරඹුණු චීනයත් ලෝක දර්ශකයෙන්
    ලංකාව පසු කලා

    චීනයෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් දැන් ලංකාවෙන් වාර්තා වනවා
    ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 90, 200 ක්.
    චීනයේ රෝගීන් සංඛයාව 90,106

    මේ වනවිට. ලංකාවේ සුවය ලැබූ ආසාදිතයින් ගණන 86,759 ක්
    තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2895 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

    ලෝකයේ වාර්තාවCoronavirus Cases:
    123,859,209

    ලෝකයේ මරණ Deaths:
    2,727,680

    ලෝකයේ සුව වූ Recovered:
    99,784,365

    කෙසේ නමුත් කොරෝනා ආසාදනය පැතිර ගොස් ඇති රටවල් අතුරින් මේ වන විට කොරෝනා ආසාදිතයන් සුවපත් වීමේ ඉහළම අනුපාතය වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එහි ප්‍රතිශතය සියයට 96.47ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තාකරනවා.

    FB_IMG_16163890645313828.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    lol biggest joke... Who the F going to believe the Chinese numbers
    Exactly correct.... Only idiots will believe the fake Chinese statstics. Historically they are referred to as "The Empire of Lies" and they continue to do that. They built 1000 bed hospitals, they mobilised the entire medical staff in China in Wuhan. Sent thousands of doctors and nurses by the planeloads afterwards with farewells. Yet only the death count is less than the medical staff they got into Wuhan. :P
    The number of portable incinerators they had.... The number of people who were waiting to collect the ashes of their departed in queues?

    When I said in early February that China f!@#ed the entire world, (check the Covid Megathreads) the Chinese flag wavers in EK made a big fuss.... accusing me of Trump's brother. What could they say now?

    PS: BTW do you think our figures are correct either?
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,327
    7,223

    Not at all....My immediate family member is very close with some of the high ranked police individuals.. numbers are deliberately controlled by lowering testing.. the actual number is way too hight... plus Asians, especially Indians and Sri Lankans, don't show symptoms so getting the correct number is beyond possible.