1. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    1937 දී සුප්‍රසිද්ධ ගෝල්ඩන් ගේට් පාලම විවෘත කිරිම සමරමින් ගුවන්යානා ගාල්ල සිඩ්නි හෝටලය ඉදිරිපිට. වර්ෂ 1941දී ------ Post added on 1616206707
  2. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    1915 දී ගැලීසියාවේ ඔස්ට්‍රියානු ආයුධ සන්නද්ධ දුම්රියක්
  3. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    වසර 1800 ගනන්වල නිපදවන ලද මෙම ලන්තෑරුම් පිස්තෝලය ඉතාලියෙන් හමුවී ඇත. රාත්‍රි කාලයේ සතුන් දඩයම් කිරීමට භාවිතා කර ඇති,කෙටි දුරකට වෙඩි තැබීමට හැකි උපකරණයකි. ලන්තෑරුම තුල ඉටිපන්දමක් සවි කල හැකිය.එහි ආලෝකය විහිදවීම සඳහා කාචයක්ද සවිකර ඇත. අඟල් 12ක් දිගය.අච්චු සිදුර මිමී 17කි. ගිනිගලකින්...
  4. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    මායාවරුන්ගේ කැලැන්ඩරය හා ඊට අදාළ ගණනය කිරීම් සහිත භූමිය ගෝතමාලාවේ එහි ගලින් එම ගණනයන් කොටා ඇති අතර සම්පූර්ණ භූමිය වර්ග සැතපුම් 16 කි. ඒ කාලේත් මේ වගේ පොත් තිබිලා :lol: ------ Post added on 1616169978
  5. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    1915 දි පළමුවන ලෝක සංග්‍රාමයේදී තුවාල ලැබූවන් ගෙනයාම සඳහා නිර්මාණය කරන ලද පර්යේෂණාත්මක රතු කුරුස වාහනය
  6. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    1959 හවානා වලදි ෆිදෙල් කැස්තෝ බේස් බෝල් ක්‍රීඩා කරමින්
  7. kpg

    අසේකා විජේවර්ධන

    චන්න විජේවර්ධන සහ උපුලි පණිභාරත විජේවර්ධන කියන්නේ අපේ රටේ සිටින ප්‍රවීණතම නර්ථන ශිල්පීන් යුවලක් කියලා ඔයාලා හැමෝම දන්නවනේ.ඉතින් එම දෙපලගේ එකම ආදරණීය දියණිය තමයි අසේකා විජේවර්ධන කියන්නේ. අසේකා ඉතා දක්ෂ නර්ථන ශිල්පිණියක්. ඒ වගේම ඇය නිළියක් තරම් ලස්සනයි.මේ අසේකා විජේවර්ධනගේ ලස්සනම ලස්සන ජායාරූප...
  8. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    ඉන්දියාවේ අජන්තා ගල් ගුහාවේ ප්‍රතිමාවක්
  9. kpg

    ලංකාවේ පැරණි වලව්

    👌👌
  10. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    ජැකී නම් පළමු ලෝක යුද්ධයේදී හමුදාවේ අප්‍රිකානු රෙජිමේන්තුක සේවය කළ බැබූන්..(1916)
  11. kpg

    ලංකාවේ පැරණි වලව්

    ආ එහෙමද? 👌good
  12. kpg

    ලංකාවේ පැරණි වලව්

    එහෙමද?
  13. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    අස්ථි දේවස්ථානය (Church of Bones) චෙක් ජනරජයේ අගනුවර වූ, ප්‍රාග් හී සිට පැයකට නොවැඩි දුම්රිය ගමනකින් එළැඹිය හැකි සෙඩ්ලෙක් නම් ඉපැරණි නගරයේ කෙළවර, හුදෙකලා වී කාලයාගේ ඇවෑමෙන් අමතකව ගිය දේවස්ථානයකි. පිටතින් මධ්‍යතන යුගයේ නිමැවුම් ලක්ෂණ කැටි කරගත් පුස්කමින් දුරවර්ණ වී ගිය ඝණකම් බිත්තියෙන් වැසීගිය...
  14. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    ජය ශ්‍රී මහා බෝධිය 1870 අයිෆල් කුළුණෙහි පාදම නිමවෙමින්! (1887, පැරීසිය) ------ Post added on 1616140614
  15. kpg

    එළකිරි පැරණි ඡායාරූප එකතුව

    මෙම ට්‍රේඩ් එකේ ඔයාලා ළඟ තියන ලංකාවේ හා ලෝකයේ පැරණි ඡායාරූප විස්තරයක් එක්ක පලකරන්න 😊 ඒ දැනුම බෙදාගන්න...කිසිවෙකු පලකරන දේවල් වලට අපහාස නොකර මිත්‍රශීලි වෙලා මේ ට්‍රේඩ් එක ඉස්සරහට ගෙනියමු 👌 01) පලමු ලෝක යුද්ධයේදි භාවිතා කල ජර්මානු කාලතුවක්කුව ------ Post added on 1616139970 ලොව පළමු වර්ණ...
  16. kpg

    ක්‍රීකට් පිස්සුව සහ ඉත්තෑවා

    ටෙස්ට් පටන් ගන්නකම් ඉන්නෙ දැන් 😂 පරදින බව දැන දැනත් බලන පිස්සුවක්

    No contents