1. king edward

    Ink Tank type printers

    G1000 Canon ප්‍රින්ටරේ තියෙන්නේ CISS system එකක් නෙමෙයිද? එ්කේ තියන සිස්ටම් එකට කියන නම මොකක්ද?
  2. king edward

    Best Budget Car 800cc

    hyundai picanto මේක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න. මොකද සේෆ්ටි අතින් ඔය හැම එකකටම වඩා ඉදිරියෙන් ඉන්නව.
  3. king edward

    කෙන්ඩ්‍රා සන්ඩර්ලෑන්ඩ් (Kendra Sunderland)

    මට හිෙතනව දවසක ඒළකිරියේ ප්‍රෝන්ස්ටාස් ලා ගැන තියන පෝස්ට් විතරක් හෝම් පේජ් එකේ තියෙයි.. අර වාහන පින්තූර ටික අයින් කරල ලස්සන සූටි දැරිවියෝ කීප දෙනෙක්ගේ පොටෝස් තියෙයි.. ආසාවේ බෑ..
  4. king edward

    room

    "කුමරි උගනී පු# පලාගෙන..." කියල වෙනස් උනා නම් හොදයි..
  5. king edward

    දෙවෙනි ඉනිම set එකම live ඇවිත් .. ලිහිනිත් ඉන්නවා...

    දෙවෙනි ඉනිම set එකම live ඇවිත් .. ලිහිනිත් ඉන්නවා... චූටි කුක්කු.. :D:D:D https://www.facebook.com/gamma4life/videos/848006918702130/
  6. king edward

    patta tv series

    Black list Homeland 18+ great train robbery Nikita Bates Motel Banshee 18+ (aniwa meka balapan) ප්‍රේම දඩයම (හොයාගෙන බලපං ඒකත් පට්ට)
  7. king edward

    Facebook Pages වල තිත්ත ඇත්ත.

    සහතික ඇත්ත
  8. king edward

    ඩේටා කැපෙනව

    ඔව් තාම දැම්ම විතරයි. බ්ලොක් කරන්න පුලුවන් නම් අව්ලක් නෑ. බොහොම ස්තුතියි මචං. :love::love::love:
  9. king edward

    ඩේටා කැපෙනව

    උඔට රෙප් දෙන්න බෑ. බෝම පිං.. මෙන්න මේ ටික අව්ලක් නැද්ද බලන්න. https://ibb.co/bJYoGv
  10. king edward

    ඩේටා කැපෙනව

    රෙප් දෙක ගානේ බෙදුවා.. තැංකූ හෙල්ප් එකට.
  11. king edward

    ඩේටා කැපෙනව

    glasswire දැම්මා.. මේව තමයි පෙන්වන්නේ. මේ ටික අව්ලක් නෑ නේ? https://ibb.co/bJYoGv
  12. king edward

    ඩේටා කැපෙනව

    ටොරෙන්ට් නෑ. වින්ඩෝස් අප්ඩේට් ඔෆ් කරල තියෙන්නේ. වෙන අප්ඩේට් වෙන්න සොෆ්ට්වෙයා නම් නෑ මම දන්න තරමින්. හැබැයි ඩේටා කැපෙනව බලන් ඉදිද්දි. ඩේටා මොනිටරින් සොෆ්ට්වෙයා එකක් දා ගෙන ඉන්නේ. වින්ඩෝස් 10 හොර කොපි තමයි පාවිච්චි කරන්නේ. මම දුප්පත් කොල්ලෙක් තාම. මොකද මේකට කරන්න පුලුවන්? ඩේටා යූස් වෙන්නේ මොන ඇප්...
  13. king edward

    මාතර කදවල් දෙකක්

    ආ හාමු ලයින් එකක්ද? සුද්දොන්ට පුක දීපු නිළමේලා, මැණිකෙලා නෑ ඩෝ දකුණේ.. :yes:
  14. king edward

    මාතර කදවල් දෙකක්

    කව්ද හු#$% මාතර කුමාරි හාමිනේලට බනින වල් පරයා? වේස කුලේ පර හැත්ත.. හෙන ගහනව යකෝ තොට හෙන ගහනව.තෝ නුවරද? කුරුනෑගලද? මුහුදු හුක#$නා :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  15. king edward

    iPhone 7

    iPhone 7 — The Rock x Siri Dominate the Day — Apple :) https://www.youtube.com/watch?v=ufBLI6bB9sg ufBLI6bB9sg
  16. king edward

    Audi A4-2012 Smart Key Lost. Please help

    Call Vshwa Motors. ලංකාවේ ඒජන්ට් (සෙනොක්) ටත් වඩා අවුඩි වලට හොදම වැකාරයෝ ඉන්න තැනක් තමයි මේ. කෝල් එකක් දාල ගිහින් බලන්න. http://vishwamotors.com/
  17. king edward

    ||| 🦊🦊 ...වචනයෙන් වචනය... 🦊🦊 |||

    ටින්බෙලෙක්ක
  18. king edward

    දත්ත මකන්න

    තැංකූ පුටා වැල තිබුනනම් දුක නෑ බං.. එල බෝම ස්තුතියි
  19. king edward

    දත්ත මකන්න

    දත්ත_මකන්න කතාව කෙටියෙන් මෙහෙමයි, මගේ හොද යාලුවෙක් ඔෆිස් එකෙන් අයින් වෙනව. මිනිහගේ ඔෆිස් ලැප් එකේ තියන ඩේටා ටික මකන්නයි ඕන ආපහු රිකවරි කරලවත් ගන්න බැරි වෙන්න. ඒක කරන්න සොෆ්ට්වෙයා එකක් තියනවද? මොකක් හරි උදව්වක් දෙන්නෝ :yes::yes:

    No contents